මම යනවා මචන්ලා සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණය් හැමෝටම :):):)
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Sep 25, 2012 #701 මම යනවා මචන්ලා සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණය් හැමෝටම
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 25, 2012 #702 මම කට්ටා;13495595 said: ඔව් ඇත්ත වෙනස් විදිහේ ෆිල්ම් එකක් දුකෙත් අමුතු ගතියක් තියනවා. දැන්නම් රෑ වෙලා මම යනවා අය්යේ සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණය් Click to expand... සුභ රාත්‍රියක් වේව!!!! තෙරුවන්සරණයි!!!!
මම කට්ටා;13495595 said: ඔව් ඇත්ත වෙනස් විදිහේ ෆිල්ම් එකක් දුකෙත් අමුතු ගතියක් තියනවා. දැන්නම් රෑ වෙලා මම යනවා අය්යේ සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණය් Click to expand... සුභ රාත්‍රියක් වේව!!!! තෙරුවන්සරණයි!!!!
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Sep 25, 2012 #703 Malinga said: පිස්සු නැති කෙල්ලෙක්ට වඩා පිස්සු තියෙන කෙල්ලෙක්ට තමයි තවත් පිස්සු තියෙන කොල්ලෙක්ව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ආදරය කියන්නෙ සංකීර්ණ දෙයක් නෙමෙයි. මිනිස් සිත තමයි සංකීර්ණ. තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හම්බුනාම ඔය කියන සංකීර්ණත්වයක් ඇතිවෙන්නෙ නෑ. එහෙම සංකීර්ණනම් කවුරුත් ආදරය කරන එකක් නැහැනෙ නේද? Click to expand... ආදරය ගැන කතා කරන්න ආසය් මොකද තාම ඒ අද්දැකීම නැති නිසා.. ඔන්න කෙල්ලෙක් සෙට් කර ගන්න යන දවසක් මාලිංග අය්යාව හොයාගෙන හරි එනවා.
Malinga said: පිස්සු නැති කෙල්ලෙක්ට වඩා පිස්සු තියෙන කෙල්ලෙක්ට තමයි තවත් පිස්සු තියෙන කොල්ලෙක්ව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ආදරය කියන්නෙ සංකීර්ණ දෙයක් නෙමෙයි. මිනිස් සිත තමයි සංකීර්ණ. තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හම්බුනාම ඔය කියන සංකීර්ණත්වයක් ඇතිවෙන්නෙ නෑ. එහෙම සංකීර්ණනම් කවුරුත් ආදරය කරන එකක් නැහැනෙ නේද? Click to expand... ආදරය ගැන කතා කරන්න ආසය් මොකද තාම ඒ අද්දැකීම නැති නිසා.. ඔන්න කෙල්ලෙක් සෙට් කර ගන්න යන දවසක් මාලිංග අය්යාව හොයාගෙන හරි එනවා.
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Sep 25, 2012 #704 ade bana ne mata ehenne ban..................