2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mage Heenaye - Udaya Sri සින්දුව දෙන්න.

    :rofl: :rofl::rofl:
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.


    :):):)
    තෑන්ක්ස් මචං..
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මං සමාන්‍යයයෙන් ඉංග්‍රීසි ඒව අහන්නෙ ම නෑ වගේ. මට ලස්සන එකක් වුණොත් වතරයි අහන්නෙ. කොහොම හරි ඒක මං අහල තියෙනව. :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Mage Heenaye - Udaya Sri සින්දුව දෙන්න.

    :rofl: :rofl::rofl:
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.

    kellsupun
    Dinushasankalpa
    kandya
    gayankuwait
    dilrasan
    cspmaxx
    too_little
    BC_Dilum
    rcccc
    I'ts My Style
    GTRZ
    මම කට්ටා
    ~Titi~
    Ali patiya
    Rex921
    Mal Baba
    BLACKLIST_MEMBER
    lakshithalcr
    AWRORA
    ||K~E~M~I~T~H||
    Rangau2
    sasliit
    ishan_s
    Malinga
    agresha
    rangathusith
    anju.r
    SanjayaDX8
    twisted
    Mr.chachi
    delmar
    hsgking
    DJU9
    sayo
    chami_84
    0716Aravinda
    Supun.
    RePost බුවා
    sudeewa
    h_abeysinghe
    Hashan dis
    Somapaala
    Bunny_Girl
    sayu11111
    nivish
    mal pappa
    Mr.Thor
    dj gamaya

    :):):)

    thankzzzz
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ තරුණ කාලෙ බඳින වයස ඔහේ ගතවුණා
    මට කසාදයක් කරගන්නට හිතක් නැතිවුණා
    කෝ අනංගයා තමයි හොරා නාවෙ මල්සරා

    ඔහොමත් කියනවනෙ ඉතින් :rofl:
    8.gif
    8.gif
    :baffled:
    මගේ පුංචි රෝස මලේ...
    මමයි උඹේ වියපත් බඹරා ...
    උඹ හීනෙංවත් නොසිතන කුමරා...

    ඔහොමත් කියනවා නෙව.. :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mage Heenaye - Udaya Sri සින්දුව දෙන්න.

    :rofl: :rofl::rofl:
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.

    kellsupun
    Dinushasankalpa
    kandya
    gayankuwait
    dilrasan
    cspmaxx
    too_little
    BC_Dilum
    rcccc
    I'ts My Style
    GTRZ
    මම කට්ටා
    ~Titi~
    Ali patiya
    Rex921
    Mal Baba
    BLACKLIST_MEMBER
    lakshithalcr
    AWRORA
    ||K~E~M~I~T~H||
    Rangau2
    sasliit
    ishan_s
    Malinga
    agresha
    rangathusith
    anju.r
    SanjayaDX8
    twisted
    Mr.chachi
    delmar
    hsgking
    DJU9
    sayo
    chami_84
    0716Aravinda
    Supun.
    RePost බුවා
    sudeewa
    h_abeysinghe
    Hashan dis
    Somapaala
    Bunny_Girl
    sayu11111
    nivish
    mal pappa
    Mr.Thor
    dj gamaya

    :):):)

    ඔය සිංදුවනම් දුන්න මං හිතන්නෙ. බොහොමත් ම ස්තූතියි අපිවත් එකතු කරගත්තට.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ කෙල්ලො හරිම වාතයක්...
    හරිම පුදුම ජාතියක්.....
    මොනවා කලත් මොක කෙරුවත් අපිට නෑ නෙ වාසියක්.. :P:rofl::lol::lol:
    පාරේ යන්නත් බෑ කෙල්ලන්ගේ කරදරේ..........
    වයස හරි හින්දයි කෙල්ලෝ අපිට ආදරේ............

    :yes::yes::yes:


     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Mage Heenaye - Udaya Sri සින්දුව දෙන්න.

    :rofl: :rofl::rofl:
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.

    kellsupun
    Dinushasankalpa
    kandya
    gayankuwait
    dilrasan
    cspmaxx
    too_little
    BC_Dilum
    rcccc
    I'ts My Style
    GTRZ
    මම කට්ටා
    ~Titi~
    Ali patiya
    Rex921
    Mal Baba
    BLACKLIST_MEMBER
    lakshithalcr
    AWRORA
    ||K~E~M~I~T~H||
    Rangau2
    sasliit
    ishan_s
    Malinga
    agresha
    rangathusith
    anju.r
    SanjayaDX8
    twisted
    Mr.chachi
    delmar
    hsgking
    DJU9
    sayo
    chami_84
    0716Aravinda
    Supun.
    RePost බුවා
    sudeewa
    h_abeysinghe
    Hashan dis
    Somapaala
    Bunny_Girl
    sayu11111
    nivish
    mal pappa
    Mr.Thor
    dj gamaya

    :):):)

    oka dunna machan issala wena ekak illana :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං සමාන්‍යයයෙන් ඉංග්‍රීසි ඒව අහන්නෙ ම නෑ වගේ. මට ලස්සන එකක් වුණොත් වතරයි අහන්නෙ. කොහොම හරි ඒක මං අහල තියෙනව. :rofl:
    ඒක තමා... මං මෙච්චර වෙලා කම්පනා‍ කොලේ.... සුභාවිත මාලිංග අයියා කඩු ගීයක් ගැන කියනවා... :rofl::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලිස්සා වැටුනා මෙමං කරුවලේ...
    හැපුනා මගෙ ඔළුව කළු ගලේ... :rofl:

    වෙරි මට හොඳට ම වෙරි කෙලින් යන්න බෑ
    මොනව ද පෙව්වේ කෝ පාර පේන්නෑ :rofl:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට සතුටින් නිදැල්ලේ (ග්‍රේශන් ආනන්ද ) හැමොම එකතු කරගන්නවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාරේ යන්නත් බෑ කෙල්ලන්ගේ කරදරේ..........
    වයස හරි හින්දයි කෙල්ලෝ අපිට ආදරේ............

    :yes::yes::yes:


    එනමුත් මේ අහගන්න දොරී...
    හැදා හොදනෑ ඔය ඇසුරී....
    ගෙන එන්නකො හොද කෙල්ලක්...
    කර ගන්නකො කර කාරේ.....
    කෙල්ලන් සිටියත් උඹ අල්ලං
    කෙරුවොත් කෙල්ලං හා සෙල්ලං...
    සත්තයි සැමදා උඹ සල්ලං... :baffled: :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    8.gif
    8.gif
    :baffled:
    මගේ පුංචි රෝස මලේ...
    මමයි උඹේ වියපත් බඹරා ...
    උඹ හීනෙංවත් නොසිතන කුමරා...

    ඔහොමත් කියනවා නෙව.. :dull:

    කබාය ඉරිලා ඊට කමක් නැහැ
    කවුරු බලන්නද
    කවුරු දකින්නද
    මා දැන් මහළු වියේ

    ඔහොමත් කියනවනෙ :rofl: