2013 වසරේ විල්පත්තුව වනසා ඉදි කළ නිවාස ව්‍යාප&
විල්පත්තුව වනසා ඉදි කළ නිවාස ව්‍යාපෘතිය කැලැ වැදිලා
හිරාන් ප්‍රියංකර ජයසිංහ
විල්පත්තුව වනාන්තර පද්ධතිය වනසා 2013 වසරේ ආරම්භ කල නිවාස ව්‍යාපෘති වලට අයත් නිවාස විශාල ප්‍රමාණයක් මේ වන විට කෑලැ වදිමින් තිබේ.
මෙම නිවාස ව්‍යාපෘතිය කිසිදු පරිසර අධ්‍යනයකින් තොරව සිදු කර තිබෙන අතර.ඒ පිළිබඳව අවස්ථා ගණනාවකදි මාධ්‍යයෙන්ද නිරන්තරයෙන් හෙළි කරන්නට විය.
ජනපද බිහි කිරිමේ අරමුනින් විදේශ ආධාර මත ඉදිකළ දැවැන්ත නිවාස ව්‍යාපෘති සඳහා කිසිදු සොයා බැලිමකින් තොරව ලංකා විදුලි බල මංඩලයද කැළෑ සහිත ප්‍රදේශ වෙත විදුලිය ලබා දි තිබේ.
එසේම පදිංචිකරුවන් නොමැති විම නිසා විශාල නිවාස ගනණාවක ප්‍රධාන දොරටුව ඉදිරිපිට සිට මුළු භූමිය පුරාම ඝණ කැලෑවෙන් වැසි ඇත.දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් වෙනුවෙන් කිසිදු පොදු පහසුකමක් තවමත් ලබා දි නොමැත.
- http://www.lankadeepa.lk/main_picture/විල්පත්තුව-වනසා-ඉදි-කළ-නිවාස-ව්‍යාපෘතිය-කැලැ-වැදිලා/11-521527