2013 වසරේ විල්පත්තුව වනසා ඉදි කළ නිවාස ව්‍යාප&

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    2013 වසරේ විල්පත්තුව වනසා ඉදි කළ නිවාස ව්‍යාප&

    විල්පත්තුව වනසා ඉදි කළ නිවාස ව්‍යාපෘතිය කැලැ වැදිලා

    හිරාන් ප්‍රියංකර ජයසිංහ

    විල්පත්තුව වනාන්තර පද්ධතිය වනසා 2013 වසරේ ආරම්භ කල නිවාස ව්‍යාපෘති වලට අයත් නිවාස විශාල ප්‍රමාණයක් මේ වන විට කෑලැ වදිමින් තිබේ.

    මෙම නිවාස ව්‍යාපෘතිය කිසිදු පරිසර අධ්‍යනයකින් තොරව සිදු කර තිබෙන අතර.ඒ පිළිබඳව අවස්ථා ගණනාවකදි මාධ්‍යයෙන්ද නිරන්තරයෙන් හෙළි කරන්නට විය.

    ජනපද බිහි කිරිමේ අරමුනින් විදේශ ආධාර මත ඉදිකළ දැවැන්ත නිවාස ව්‍යාපෘති සඳහා කිසිදු සොයා බැලිමකින් තොරව ලංකා විදුලි බල මංඩලයද කැළෑ සහිත ප්‍රදේශ වෙත විදුලිය ලබා දි තිබේ.


    එසේම පදිංචිකරුවන් නොමැති විම නිසා විශාල නිවාස ගනණාවක ප්‍රධාන දොරටුව ඉදිරිපිට සිට මුළු භූමිය පුරාම ඝණ කැලෑවෙන් වැසි ඇත.දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් වෙනුවෙන් කිසිදු පොදු පහසුකමක් තවමත් ලබා දි නොමැත.


    image_daebcaf232.jpg

    image_a50a8dbe10.jpg

    image_e83247dbbe.jpg


    - http://www.lankadeepa.lk/main_picture/විල්පත්තුව-වනසා-ඉදි-කළ-නිවාස-ව්‍යාපෘතිය-කැලැ-වැදිලා/11-521527
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    ටහිකිලම යන්න ඕන බඩුදීන්ට


    "ගිහින් බැසිල්ටම එකතු වෙනවා''


    එක්සත් ජාතික පෙරමුණේ ආසන බෙදා ගැනීම සම්බන්ධයෙන් එජාප මහ ලේකම් කබීර් හෂීම් සමග ඇතිවූ දැඩි වචන හුවමාරුවකදී “අපි අනික් පැත්තේ ඉන්නකොට බැසිල් රාජපක්ෂ අපිට රජුන්ට වගේ සැලකුවා,” යි බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුනි. ;)

    එහි සඳහන් වූ පරිදි හෂීම් අමාත්‍යවරයා පිළිතුරු දී ඇත්තේ “එහෙනම් ගිහින් එයාටම එකතු වෙනවා,” යනුවෙනි.

    - http://sinhala.srilankamirror.com/news/8551-2017-12-12-02-46-00

    Go join Basil if you want to, Kabir tells Rishad

    Partners of the United National Front (UNF), the UNP-led front contesting the local polls, are at each other over the allocation of candidate quotas for them.Tough exchange of words was taking place between them and UNP General Secretary Kabir Hashim.
    One such case was where the All Ceylon Makkal Katchi or the All Ceylon People’s Party leader Minister Rishad Bathiudeen complained he was being badly treated.
    “When we were on the other side, even Basil Rajapaksa treated us right royally,” thundered Mr Bathiuddin. “Then go and join him,” retorted Mr. Hashim.

    - http://www.sundaytimes.lk/171210/co...-lucky-winners-but-always-winners-272372.html
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ජනතාවගේ බඩු මුදලින් තම්බින්ට පහසුකමුත් හදලා දෙමු නේද
     

    Similar threads