2013 වෙසක් වෙනුවෙන්...

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
2013 වෙසක් වෙනුවෙන්...

බුදු රජාණන් වහන්සේගේ ජීවිතයේ විශේෂ අවස්ථා දැක්වෙන නිරාමිස ප්‍රීතියකින් අත්විදින්න පුළුවන් චායා රූප එකතුවක්, කැමති කෙනෙක් Download කරගන්න පින්තූර 115ක් විතර තියනවා.




Password = HashanR


නැත්නම් Bump එකක් හරි දාල යන්න එතකොට අවශ්‍ය කෙනෙකුට Download කරගන්න උදවුවක් වේවී...

තෙරුවන් සරණයි හැමෝටම...!
පින්බර වෙසක් වෙසක් මංගල්‍යයක් වේවා..!

 

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    image-upload-21-717266.jpg
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    Download කරගත්තා.. බොහොම පිං... ලොකු කරන්න පුළුවන් රෙසොලූෂන් තියෙන පින්තූර නැද්ද මචං...
    රෙප් දුන්නා......
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Download කරගත්තා.. බොහොම පිං... ලොකු කරන්න පුළුවන් රෙසොලූෂන් තියෙන පින්තූර නැද්ද මචං...
    රෙප් දුන්නා......

    ane naha machan me resolution eka thamai mage gawa thibbe....:no:
     

    Similar threads