2013 A/L දැන්වත් හැදියල්ලා බන් !
[FONT="]මේ එළකිරි ෆෝරම් එකේ ලියන කියවන වැඩි දෙනෙක් ලොකු ලොකු ඉස්කෝල වල ගිහිං තියෙන නිසා රිසල්ට් නැති ප්රශ්නෙ එන්න නැතුව ඇති...
[/FONT]
[FONT="] ඒත් ඇත්තටම ළමයෙක්ගෙ ඒ ලෙවල් රිසාල්ට් එකට බලපාන කරුණු කීපයක් තියෙනව..[/FONT]
[FONT="]1. [/FONT][FONT="]ළමයාගේ කැපවීම හා බුද්ධිමත් කම[/FONT]
[FONT="]2. [/FONT][FONT="]ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාව හා කැපවීම[/FONT]
[FONT="]3. [/FONT][FONT="]තරඟකාරීත්වය[/FONT]
[FONT="]4. [/FONT][FONT="]තෝරා ගත් විශය ධාරාව
5. ඕනෑම කොලු කල්ලියක සිටින්නා වූ අපත සෙට් එකක සාමාජිකයෙකු වීම හෝ නොවීම.
( අපත සෙට් එකක් කියල කිව්වෙ ගහෙන් පොත්තෙන් හැදීගෙන එද්දී මල් වගේ උන්ටත් මල් කූරු පෙන්නන උන්
)
අපිත් යන එන මන් නැති උනේ ඒ නිසයි
දැන් ඉතින් මල් පෙනිලා ඉන්න උන් ඊලග පාර වත් ගොඩ යමල්ලා
හැදියල්ලා බන්
[/FONT]
[/FONT][FONT="] ඒත් ඇත්තටම ළමයෙක්ගෙ ඒ ලෙවල් රිසාල්ට් එකට බලපාන කරුණු කීපයක් තියෙනව..[/FONT]
[FONT="]1. [/FONT][FONT="]ළමයාගේ කැපවීම හා බුද්ධිමත් කම[/FONT]
[FONT="]2. [/FONT][FONT="]ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාව හා කැපවීම[/FONT]
[FONT="]3. [/FONT][FONT="]තරඟකාරීත්වය[/FONT]
[FONT="]4. [/FONT][FONT="]තෝරා ගත් විශය ධාරාව
5. ඕනෑම කොලු කල්ලියක සිටින්නා වූ අපත සෙට් එකක සාමාජිකයෙකු වීම හෝ නොවීම.
( අපත සෙට් එකක් කියල කිව්වෙ ගහෙන් පොත්තෙන් හැදීගෙන එද්දී මල් වගේ උන්ටත් මල් කූරු පෙන්නන උන්
)අපිත් යන එන මන් නැති උනේ ඒ නිසයි