2013 A/L දැන්වත් හැදියල්ලා බන් !

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    2013 A/L දැන්වත් හැදියල්ලා බන් !

    [FONT=&quot]මේ එළකිරි ෆෝරම් එකේ ලියන කියවන වැඩි දෙනෙක් ලොකු ලොකු ඉස්කෝල වල ගිහිං තියෙන නිසා රිසල්ට් නැති ප්‍රශ්නෙ එන්න නැතුව ඇති... :rofl: [/FONT]

    [FONT=&quot] ඒත් ඇත්තටම ළමයෙක්ගෙ ඒ ලෙවල් රිසාල්ට් එකට බලපාන කරුණු කීපයක් තියෙනව..[/FONT]


    [FONT=&quot]1. [/FONT][FONT=&quot]ළමයාගේ කැපවීම හා බුද්ධිමත් කම[/FONT]

    [FONT=&quot]2. [/FONT][FONT=&quot]ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාව හා කැපවීම[/FONT]

    [FONT=&quot]3. [/FONT][FONT=&quot]තරඟකාරීත්වය[/FONT]

    [FONT=&quot]4. [/FONT][FONT=&quot]තෝරා ගත් විශය ධාරාව
    5. ඕනෑම කොලු කල්ලියක සිටින්නා වූ අපත සෙට් එකක සාමාජිකයෙකු වීම හෝ නොවීම.

    ( අපත සෙට් එකක් කියල කිව්වෙ ගහෙන් පොත්තෙන් හැදීගෙන එද්දී මල් වගේ උන්ටත් මල් කූරු පෙන්නන උන් :P)

    අපිත් යන එන මන් නැති උනේ ඒ නිසයි :rofl:


    දැන් ඉතින් මල් පෙනිලා ඉන්න උන් ඊලග පාර වත් ගොඩ යමල්ලා
    හැදියල්ලා බන් :P
    [/FONT]



     
    • Like
    Reactions: blue_in_rio

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mal gahuwa kiyala apathaya wenne na bn :P

    Tongue02.gif
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    okkoma hari athimata kiyapu kathawa thamai ayeth wale watenne
    A/L fail nam ikmanata hoda rassawak hoya ganain.
    hoda rassawak hamba une nathnam hodata kadda hadaganin.
    ayeth wale watenna epa,A/L oni wenne anduwe campas yanna vitharai.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    [FONT="]5. ඕනෑම කොලු කල්ලියක සිටින්නා වූ අපත සෙට් එකක සාමාජිකයෙකු වීම හෝ නොවීම.[/FONT]

    සහෝදරයා ඔබගේ මෙම තුප්පහි ප්‍රකාශය මම තරයේ හෙලා දකිමි. :angry::angry: ඕව් :yes::yes::D

    දන්නෝ දනිති. :cool:
    හරහට යන්නෝ හරහට යති කෙලින් යන්නෝද හරහට යති. නමුත් සමහර හරහට යන්නෝ සහ කෙලින් යන්නෝ කෙලින්ම යති. :baffled::baffled:

    ප.ලි.
    මම ව්‍යාකරණ භාවිතයේ විශිෂ්ඨයෙක්මි. එමනිසා උවමනාවට වඩා නිවැරදි දෑ ගැන විචාරය කිරීමෙන් වළකින්න. :rofl:

     

    blue_in_rio

    Well-known member
  • සා/පෙළ, උ/පෙළ, පහේ ශිෂ්‍යත්වය, මේ කුමන හෝ විභාගයක් වේවා, සිදු කරනුයේ තමන්ගේ දැනුම පරික්ශා කිරීම විනා, අද සමාජය සිතන ලෙස,පුද්ගලයාගේ ජීවිතය තීරණය කරණ සමාජ කඩඉම නොවේ.ලෝකය වෙනස් කලවුන් බොහෝ දෙනා, මහ ලොකු විභාග සමත් වූවන්ද නොවේ.විභාගයක් අසමත් වීම යනු, ජීවිතයෙහි තවත් එක් අත්දැකීමක් විනා, ජීවිතය පරාජය වීම නොව.එනිසා තවදුරටත් දැනුම වැඩි දියුණු කරගෙන නැවත පරීක්ශා කල හැක.නැවත උත්සහ කලහැක.අභියෝගයන්ට බියෙන් ජීවිතයෙන් පලා යන උන් බියගුල්ලන්ය.පරාජයන් විරල නොවේ.එයට මුහුණ දෙන්නට ශක්තියක් ඇත්තේද වීරයින්ටමය.සාර්තක වීම යනු, පරාජය නොවීම නොවේ,පරාජය අමතක කොටදමා, නැවත නැවතත් උත්සහා කොට ජය ලැබීමයි.අසාර්තක වන පුද්ගලයින් සැමවිටම ජය සහ පරාජය යනුවෙන් අවසානයන් දෙකක් දකිති.සාර්තක වන පුද්ගලයා දකින්නේ ජය පමණකි.ඔහුට පරාජය යනු තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයක් විනා, සිය ගමන් මගෙහි අවසානය නොවේ.එකවරම ඇවිද ගිය බිලිඳු අවදියක් අපට නැත.වැටි වැටී ඇදෙපයින් නැගිට සිටීමට උගත්තෙමු.මෙයයි ජීවිතය.සෑම දෙයකටම මේ ධර්මතාවය පොදුය.ඉතින් සොයුරු සොයුරියනි, අපි උත්සහා කරමු.ජීවිතය ජයගමු.ඔබට ජය !! :yes::yes:

    1002099_10151494162026439_1647519208_n.png

     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    A/L Maths Karala Fail wuna untai kiyanne.

    KISI DEAKATA BAYA WENDA EPA

    mcn stream eka maru karapan commerece or art wage.

    Maths karala S2 thiyena ekekta gemak nathuwa a/l commerec or art karala pass wenda puluwan.Maths karala S2 gannawa kiyanne ubalata Commerce or Art Revision class walata gihilla 6 month walin wade goda danna puluwan.

    Good Luck.