එක එක එනවා නං බෑ... නොම්බරෙ එකතුව 7නං හෙට ගන්නවාසැසා මූ මට එක එක ඒවා කියනවා...



එක එක එනවා නං බෑ... නොම්බරෙ එකතුව 7නං හෙට ගන්නවාසැසා මූ මට එක එක ඒවා කියනවා...



මම කට්ටා;14722239 said:අඩේ උඹ අනූ තුනේද?
මම මාර්තු මචං උඹේ කවදද?
මම හිතුවේ උඹ දඩ නාකියෙක් කියලා

සසා ඉබ්බ එක්ක දෙන්නගෙ උපන්දිනේ සමරනවා උන් දෙන්නා දෙන් එන්නෙ නැ

දෙන්නා ස්කයිප් එකේ 
බොහොම ස්තුතියි සින්දුව දුන්නට
මට අද ඔය සින්දුව වෙනදට වඩා ගොඩාක් හිතට වදිනවා
උඹල එක්ක විහිලු කරගෙන ෆන් එකේ හිටියට මම මේ දවස් වල හෙන අවුලෙන් හිටියේ
අන්තිමේදි මටත් උනේ අර "කට්ට කාල දා ගත්ත කෙල්ල යාලු" සින්දුවේ සීන් එක තමා
තාම බූට් එක නම් ලැබුනෙ නෑ ඒත් ලඟදිම ලැබෙයිදෝ කියල හිතෙනවා!!!


මට නං මාක් 2 එක පෙනුනෙ අක්කව දැක්කට පස්සෙ![]()

සැසා... ඕ... අයි .. සී...
පෙට්රල් කොච්චර වැඩ කරනවද ?![]()