මොකද කියන්නෙ.... මයිලේජ් උනත් ලක්සෙට අඩුයි... ගත්තොත් පරම්පරාවක් පදිනවා..








එලකිරි!මම කට්ටා;14722624 said:එහෙනම් මචංලා මමත් කැපුනා දෙයියනේ කියලා.
අනේ කැන්ඩියන් අය්යගේ,
ස්වීට් වොයිස් එක අප්පා
අහන් ඉන්න ආසයි.
ඉතින් අය්යේ ඔයා එලටම ශෝ එක කරනවා![]()
![]()
![]()
කොහොමෙන් කොහොම හරි ත්‍රෙඩ් එකේ අගට ආවනේ..
එලකිරි.
එහෙනම් කට්ටියටම
සුභ රාත්‍රියක් වේවා.
තෙරුවණ් සරණයි.
ආහ්...
කට්ටියම එහෙනම් නිදන්න කලින්
දත් මැදලා
චූ දාලා නිදා ගන්න.
රයිට්![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මානසිකව වැටිලා ආයෙත් වැටුන .....
ඕකේ යටින් පැහැදිලිව දැනුම් දීල තියෙනවා
( ප . ලි ......... ජීවිත අත්දැකීමක් වන බවට කරුණාවෙන් දැනුම් දෙමි)
තුවාල උනේ නැනේ !
ලගදීම ඒඅත්දැකීම ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා !![]()


මොකද කියන්නෙ.... මයිලේජ් උනත් ලක්සෙට අඩුයි... ගත්තොත් පරම්පරාවක් පදිනවා..![]()


උඹ හදන්නෙ කැන්ඩියන් අයියගෙ මගුලත් කඩාකප්පල් කරලා... අර මනුස්සයා කන කොත්තුවත් ඉස්මොල්ලෙ යවලා මල සමයමක් නටන්නද ?මේ කැන්ඩියන් ගැනද කියන්නෙ?![]()
