


ane sorry akkiyooooo...mama dakke naha oya innawa nathnam mama daanne naha...
![]()







අයියේ.. මට සින්දුවක් දෙනවද ...
අර ට්‍රිබියුට් ටු වොලී බැස්ටියන් එකේ තියෙනවා.. නෝනා මගෙ නර්ස් නෝනා එක![]()
ela elasunday show eka thiyenawa bc una ekai hitye naththe

මිහිරියි කියන්නෙ උෆරිමයි... මං හෙඩ් ෆෝන් එකේ ෆුල් වොලිම් දාගෙන හිටියෙ...pissu hadila ayith hadenwa
adare adare kiyala gayana kiyannebalapan kochchara mihiridha kiyala
![]()

දැන් ලයිට් එක ඕෆ් කරලා ඇදට යන්නේ කොහොමද කියල මම කල්පනකොරන්නේ!ඇයි බය වෙලාද ?
මේ.... පැනලා තදින් ඇස් දෙක වහ ගනිං![]()




ලොල්...
lol... නෑ නෑ නංගෝ ... ඒකට හවු උන් නෑ ..... head සෙට් එක පැත්තකින් දාල ඉබි app එකෙන් radio අහන්නේ ....
මේක වෙන අවුලක් ..... දැන් නං links & files දැක්කත් කකුල් දෙන ගැහෙනවා![]()





මිහිරියි කියන්නෙ උෆරිමයි... මං හෙඩ් ෆෝන් එකේ ෆුල් වොලිම් දාගෙන හිටියෙ...
ආතල් කන් දෙකෙන් බේරෙනවා දොරේ![]()


ලයිට් ස්විච් එක තියෙන තැන ඉදං ඇදට තියෙන දුර බලලා දුර පිම්ම, තුන් පිම්ම වගේ පැනපං...දැන් ලයිට් එක ඕෆ් කරලා ඇදට යන්නේ කොහොමද කියල මම කල්පනකොරන්නේ!![]()



දකින දකින හැම එකම ක්ලික් නොකරන්න
![]()
ඔයා බයවනවද?![]()