2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එලෝ.....මම ඉල්ලපු සින්දුව ‍යනවෝ......

    Thanks kandyan අ‍යි‍යේ......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :love::love::love:මලක් කඩල ඉක්මනට ආයෙත් එන්නන් :love::love::love: ........ ;););)
    දැං අපිව පේන් නෑ :oo:
    2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    kandyan අ‍යි‍යේ.....මට දෙන්න funky dirtලගේ " අද අපේ තාත්තා" සින්දුව......:P:P:P

    රේඩි‍යෝ අහන හැමෝම සින්දුවට එකතු කරගන්නවා......
    :cool::cool::cool:
    ahnne nathiwa thread eke enne ewunwath ekathu karaganin:oo:.thwa tikakin ahnne:angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලෙකට පස්සේ අපිත් බැස්සා මේ පැත්තට... :cool:
    Kandyan අ‍යි‍යේ.....මෙන්න ති‍යනවා අභි‍යෝග‍යක්.....පුලුවන් නම් මුගේ නම එක දිගට 21 වතාවක් කි‍යන්න........:P:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇ‍යි බන් ඕකා කලු කෙල්ලක්ව සුදු කරන්න එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හො‍ය හො‍යා හිටි‍යේ......:rofl::rofl::rofl:
    හො‍යාගන්න බැරිවෙලා ඕකගේ මොලේ කචල් ගහලා ති‍යෙන්නේ.......
    :P:P:P

    :lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තව subject එකක් ති‍යනවා.....Thanks අක්කේ......:D:D:D
    ur welcome මල්ලි :cool::cool:..... එකත් හොදට කරන්න ....
    kandyn අයියා කිව්වට අපිත් exams වල අමාරුව දන්නවා
    :angry::angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ahnne nathiwa thread eke enne ewunwath ekathu karaganin:oo:.thwa tikakin ahnne:angry:
    අඩේ.... මට ඒක අමතක උනානේ.....:dull::dull::dull:
    හොරෙන් අහන එකෙක්වත් එකතුකරගන්නේ නෑ........
    :angry::angry::angry: