මම කට්ටා;14732997 said:අපෝ අක්කා කෙනෙක්ද අනේ මගේ හීන මාලිගාව බලන් ඉද්දි සුණු ව්සිණු වෙලා ගියා
මෙතන අවුරුදු 20 අඩු කෙල්ලො නැතැයි![]()
ඇයි මොකද්ද අවුල?මම කට්ටා;14732987 said:අඩේ මේ දැන් මගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකේ අවුලක්ද නැත්නම් එලකිරි එකේ අවුලක්ද
යකෝ..WwWwwwwWWWW

මොකක්ද මේ හානි බනි ?





some ayyage wife nedha![]()




අනිවා අපිට කට්ටිය අඩු ඇති බන්..නැත්නම් අපි කයි..
රෙඩ් කනව තමා, වැඩ්ඩ මෙතනනෙ පප්පෙ![]()

අපි හනී බනී සෙට් එක, 92 සාමාජිකයන් ගෙන් සැදුම් ලත්, බලසම්පන්න ටීම් එකක්
මම කට්ටා;14733020 said:අහෝ කේදයකි
අර සෝමේ අය්යට ටොකු අනින අය්යද
මල ටොපියයි
මාව ඉහේ ඉඳන් පට්ට ගහයි
ඔන්න මම කියපු කතා ඉල්ලා අස් කර ගනිමි


