ඇන්ටිලා එක්ක අනියම් සම්බන්ධතා පවත්වන්න කියන්නේ උඹ???
ඔව් පට්ට නේ.. ඔය හිච්චි කෙල්ලෝ වගේ නේමේ.. MILF
ඇන්ටිලා එක්ක අනියම් සම්බන්ධතා පවත්වන්න කියන්නේ උඹ???
pasanta kiyapan okamata oya nathuwa jeewath wenna baa ekai..
kammali hithuna..wenasakatath ekka awa...![]()


එක පාරක් අහුවුනා යකෝ කුඩයක් යට ඉදලා ඒකි යුනිෆෝම් පිටිං..
අපේ තාත්තගේ නම විකුණලා බේරුනේ

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ඔබම පතලා සිතැඟි ගලපා
ආදරේ ටජ් මහලක් බැන්දා
සුවඳ හමනා සුළඟකට මා
ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
දුක නැල්ලූ ආදරේ
උණුසුමෙන් ඈත් නොවේ
අමතක කලත් මෙසේ
මතකේ හෙටත් තියේ
පිළිගන්න බෑ ලඳේ
පලිගන්න නම් නොවේ
එහෙනම් වෙනස් වුනේ
දෛවයයි වෙන් කලේ
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
අදහන්න බෑ සත්තයි ප්රියේ
දෑස තෙමිලා හීන පෙඟුනා.............. //
Request
"made eye contact"
මටත් සින්දුවක් ඕන..
මම ඒ සින්දුවට එකතු කර ගන්නවා
මගේම "හන් හියෝ ජෝ"වයි,
හනී බනී සෙට් එකයි,
RcccC ඇතුලු 89 සෙට් එකයි වයි කැන්ඩියන් වයි...
විතරක්..
fala falapasanta kiyapan oka
ela ela![]()



Used වාහන කොච්චර පැද්දත් අවුලක් නෑ......ඔව් පට්ට නේ.. ඔය හිච්චි කෙල්ලෝ වගේ නේමේ.. MILF



හරි හරි අව්ලක්නැ නැගිටපන් මම ඉතින් කිව්වේ හැදෙන්නනේ !මානසිකව වැටුන![]()
Request
"made eye contact"
මටත් සින්දුවක් ඕන..
මම ඒ සින්දුවට එකතු කර ගන්නවා
මගේම "හන් හියෝ ජෝ"වයි,
හනී බනී සෙට් එකයි,
RcccC ඇතුලු 89 සෙට් එකයි වයි කැන්ඩියන් වයි...
විතරක්..



Thanx අයිය, අපේ කන්ඩායමෙන් බලවත් ස්තූතිය 