2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    10000.jpg


    ගැහුවා...

    සුබපැතුම්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පූස්;14738214 said:


    නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද නුඹ එළකිරියෙ.........:P
    මිහිරි මතකේ සැරිසරා නුඹ නවාතැන් ගෙන පෙරසේ

    409146d1300853430-so-how-have-i-passed-4000-posts-most-shorter-than-lenghty-read-cake.jpg

    churchmag-10000-post-graphic-620x381.jpg

    YouRockStars.gif

    gratsDiddlStarsHelpfulHugsTags-vi1.gif



    ඇඩෙනවා....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම කට්ටා;14738173 said:
    අඩේ ටැග් නෑ කියහන්කෝ... :angry::angry:

    පරක්කු වැඩියි මස්සිනා........!
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඕක කලින්ම දුන්නා.....වෙන සින්දුවක් ඉල්ලපන්......

    අය්යෝ සල්ලි........
    එහෙනම් හිමින් සැරේ හිතලා කියන්නම්
    :yes::yes::yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හවුලෙ කැඳ එපා වුනාට හවුලෙ රා අවුලක් නෑ :rofl:
    එක හරියන්නේ නැහැ.........! දෙහි නැට්ටට බිස්නස් බෑ......! නිකනුත් දෙයි.....!
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම යනවෝ.. එලට කරන්න.. හෙඅට වැඩ.. ඔන්න පොස්ට් 100 ගහලා රේඩියෝ ත්‍රෙඩ් එකට සැප එකක් දුන්නා..

    අෆ්ෆ්ෆා යනවද ගුඩ් නයිට් එහෙනම්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සුභපැතුම් වේවා මෙවා
    දැන් රෙප් පවර් එකත් එකකින් වැඩි වෙලා ඇති
    බලහං
    කොහෙද ‍යකෝ පෝස්ට් 10,000න් රෙප් පවර් වැඩි වෙන්නේ.....
    ඒකට පෝස්ට් 25,000ක් ගහන්න ඕනේ.......
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැන් මේකට මොකද්ද කියන්න ඕන....? ආසයි බයයි කිව්වොත් හරිද?
    post 4000 ට සුබ පැතුම් අයියේ .... !!!! :yes::yes::yes:
     
    Status
    Not open for further replies.