4k වලට සුබ පැතුම්
මම කට්ටා;14738302 said:කැන්ඩියන් අය්යාගේ පෝස්ට් 4000 සුභම සුභ පැතුම් කිව්වා
මචංලා අද නම් කලින් යන්න වෙනවා... සමාව භජනය කරන්න..![]()
කට්ටියටම සුභ රාත්රියක් ,
ස්ටයිල එලටම ෂෝ එක ඇදගෙන යමං,
ආයෙත් දවසක සෙට් වෙමු එහෙනම්...
එලකිරි රේඩියෝ ඇහුවොත් FUN ම තමයි![]()
![]()
heheh hee ... සුබපැතුම් කිව්ව එහෙනං
අයියෝ... මමත් 4000 ගහලනේ
දැනුයි දන්නේ


