2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
:P ජබුක් වීම් එච්චර සුලබයි කියල අදයි දන්නෙ :P
ඒත් බන් අරක මහා පරිමාණ ජබුක් වීමක්නෙ :P
එක මොකද්ද බං. රේඩියෝ නවත්තල තියෙනවා මගින් ළිඳට වැටීම නිසා. ඔහොම පට්ට සීන් වෙන රේඩියෝවක් මේක. ලෝකෙටම එකයි.:P
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mama nam thama inawa :P
    images

    :rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටූ ලිට්ල්..... ලස්සනයි ෂෝ එක..... ඉදිරියටත් ලස්සනට වැඩසටහන් කරන්න ලැබේවා.... !!!!
    මන් යනවා ටූ ටටා , නිදිමතක් නම් නැහැ ඒත් ... ගුඩ් නයිට් එලටම කරගෙන යන්න , අපි යනව හැමෝටම ගුඩ් නයිට්:)
    GN...:D
    raa wela EK eka paththe ennam..

    ela ela machan gn8:)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;14756326 said:
    අන්න අපිට නෙලනවා අපි 21 උන් 31:baffled:

    මෙන්න බොලෙ මූත් මෙතන​, හා හා, කන අල්ලගෙන 10 පාරක් උඩ පැනපන්,:angry: අද නේද ආවෙ :P:P:P:P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ටූ ලිට්ල්..... ලස්සනයි ෂෝ එක..... ඉදිරියටත් ලස්සනට වැඩසටහන් කරන්න ලැබේවා.... !!!!
    මන් යනවා ටූ ටටා , නිදිමතක් නම් නැහැ ඒත් ... ගුඩ් නයිට් එලටම කරගෙන යන්න , අපි යනව හැමෝටම ගුඩ් නයිට්:)
    පස්සෙ සෙට් වෙමු. :cool: