2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පූස්;14756199 said:
    සිංහල කියවගන්න බැරි හම්පඩ කොකා
    tumblr_mee7xcVmZI1qznvrxo1_400.gif

    ​

    Hancock_officerdown_h.jpg


    nigga ලිදේ වතුර ගොඩක් පෙවුනද
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පූස්;14756213 said:
    ගොඩයන්ට මැජික්
    Laughing01.gif

    ​
    ඔහොම ලොල් සහගත විදියට ජබුක් වීම නම් හරිම කාලතුරකින් වෙන ගොඩේ මැජික් එකක් තමා :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​


    00020770.gif


    00020537.gif
    gn8
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​


    00020770.gif


    00020537.gif


    සුභ රාත්‍රියක් මචං.:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔහොම ලොල් සහගත විදියට ජබුක් වීම නම් හරිම කාලතුරකින් වෙන ගොඩේ මැජික් එකක් තමා :rofl:
    හැමදාමත් වෙනවා මේ රේඩියො එකේ. තෝ ගේම් ගහනවනේ දවසම. ඊබේ එකේ ඉන්නවා. කුප්ප වැඩ කරනවා.:P
    වෙනස තියෙන්නෙ වෙනම ත්‍රෙඩ් එකක් උන එක ඒක
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    අහගන්න ඉ රිපීට් ෆොර් අන්දයන්ට
    එළකිරි එකේ පොඩි කොල්ලෝ කෙල්ලෝ රේඩියෝ කරනවා ගින්දර වගේ , ලංකාවේ රේඩියෝ අය්තිකාරයෙක් දැක්කොත් උට බඩ යනවා මේ වගේ දක්ෂ එඋන් ඉන්නවද කියල අපිට Audio panel naha sound mixxer na උන්ට ඔය ඔක්කොම තිබිලත් චෝර අපේ එඋන්ට ඔය එකක් වත් නැතුව දෙනවා රම්පෙට පොරි හැලෙන්න
    ​