මූට වැඩියි වගේ......
එල එල.....පලයන් එහෙනම්......සුභ රාත්රියක්.....
ඇද්ද ඒව තාම උඩට එනවා වගේ

මූට වැඩියි වගේ......
එල එල.....පලයන් එහෙනම්......සුභ රාත්රියක්.....

මට නම් එහෙම තියාගෙන ඉන්න බෑ බන්....තියනවා කියලා මතක් වෙන වාරයක් ගානේ ගිහින් ශොට් එකක් දාගන්නවා......පූස්;14767471 said:මට නං ගානට ප්රැක්ටිස්. උඹේ සිද්දිය තමයි හැබැයි. ඒක නිසා Special Brew Cans ටිකක් අඳ යට තියෙනවා. විශේෂම අවස්ථාවක අරව. නැත්තන් කෑන්
තව කෑන් එකක් ඉතුරුයි. පොඩ්ඩක් වැස්ස. සීතලයි. සලකා බලන්න වෙනවා![]()






මට නම් එහෙම තියාගෙන ඉන්න බෑ බන්....තියනවා කියලා මතක් වෙන වාරයක් ගානේ ගිහින් ශොට් එකක් දාගන්නවා......
අන්තිමට බලනකොට ඉවරවෙලා.......![]()




