2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මගේ සුදු මාමේ.... //
    නෑ බෑ නොකියා....
    රා පොඩියක් දී මා සනසන්න...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මන්ඩි නැතිව රා සැමටම බෙදන්නා..
    මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රා කැන්ඩියා ඇර ඇර ඇරෝ

    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හෂාන් තමා..
    අක්කට ඇහෙන්න කොයි වගේද
    කැන්ඩියන් ගේ වොයිස් වගේඇහෙනවා
    නම් අක්කේ ටක් ගාලා කියන්නේ
    යූ නෝටත් එහෙමම ඇහිලා...

    ​

    dan kandyan ayya karanne:D


    na hashan mallige voice oita wada sweet :P meh ra bada ge wage nemei :rofl: :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැන්ඩියන්ට උපහාරයක් ලෙස සතියට දෙපාරක් වත් මේ සින්දුව දෙන මෙන් ඉල්ලා සිටිමි...
    එම ඉල්ලීම ස්ථිර කරමි......
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අප්පටසිරි කැන්ඩියන් සහෝද කරන්නේ , එල , මම නං හෑන් පොන් එකෙන් ආවේ , රේඬියෝ ඇහෙන්නෑ නේ , දැන් ස්තුති කතාවද කරන්නේ
     
    Status
    Not open for further replies.