2013 Apr 18 - ElaKiri Radio ! - Request Show with it's my style

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

ඇස් ඇල ටී එකෙන් රේඩියෝ ඇහෙන්නෙ නෑ. ඒම නිසා ඩයලොග් එකෙන් අසමි. ඇස් ඇල ටීයෙන් ත්‍රෙඩ් එක ලෝඩ් කරමි. ඇස් ඇල ටී එකට ජයෙන් ජය :love:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
tumblr_m7xbykm4vK1rumovio1_500.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Creating love
    Artist:- 4 Minutes


    4minute_ptost.jpg



    මේ වෙලාවේ රේඩියෝ එක
    අහන් ඉන්න සියලු දෙනාවම
    එකතු කර ගන්නවා..
    එ වගේම මගේ අදරණීය
    :love::love::love:"Han Hyo Joo":love::love::love:
    (හන් හියෝ ජෝ)
    20101124_seoulbeats_hanhyojoo.jpg

    වත් එකතු කර ගන්නවා...

    :yes::yes::yes:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola

    යම යන්න මගෙ අද කනෙක්ෂන් අවුල්....

    උබත් අවුල් උබෙ කනෙක්ශන් එකත් උබ වගේම අවුල්,,,,

    yanna epa ban,,adagena yaman kohoma hari,,,
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14826710 said:

    ඇස් ඇල ටී එකෙන් රේඩියෝ ඇහෙන්නෙ නෑ. ඒම නිසා ඩයලොග් එකෙන් අසමි. ඇස් ඇල ටීයෙන් ත්‍රෙඩ් එක ලෝඩ් කරමි. ඇස් ඇල ටී එකට ජයෙන් ජය :love:
    අනේ තොගෙ පම්පෝරිය :P
    උම මට එදා කිව්වේ වෙන එකෙක්ගේ ඩොංගල් එකකින් නෙට් එන්නේ කියලා :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    අනේ තොගෙ පම්පෝරිය :P
    උම මට එදා කිව්වේ වෙන එකෙක්ගේ ඩොංගල් එකකින් නෙට් එන්නේ කියලා :rofl:

    අනේ සුදු මට ඩොන්ගල් නෑ අයියගෙ තියෙනවා එකක් ඒකත් හච්. මම ඇස් ඇල ටී සහ ඩයලොග් ෆෝන් එකකින් වයි ෆයි හොට සපෝට් දාගෙන එන්නෙ. මොකද තෝ කියන්නෙ :angry::angry::angry: