අඩෝ එඩිට් කරලා දණ්ඩ එපා ගිහින් බලපන් මොකක්ද තියෙන්නේ කියල![]()
මමත් අවා


පූස්;14884648 said:
මම බොන්න අමතක උනා කිව්වම උඹ දැම්ම නිසා මම හිතුවේ උඹ බොනවා ඇති කියල.
කනවනන් උඹම කාපන්![]()

ආසයි බයයි බන්.. මාට්ටු උනොත් අම්ම ගහයි බැට් එකෙන්..![]()

ehenam sabano mama yanawa, hea udema ammawa balanna yanna onane, elata karagena ynna, budusaranayi good night ubatayi thread eke inna hemotamayi