2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පූස්;14894425 said:
    ටිං ටිං ගානවාලු
    එතකොට
    avatar325999_1.gif
    ව පොලේ ගහනවා

    mahesh.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    වැරදි ත්‍රෙඩ් එකේ කොමන්ට් කලේ කියපන්කො ... තව පොඩ්ඩෙන් සිංදුවකුත් ඉල්ලනවා

    තව ටිකෙන් හාඩ්වෙයාර් එක‍ට ගිහින් පාන් ගෙඩියක් ඉල්ලුව වගේ සීන් එකක් වෙන්නෙ
    0002031F.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සඳ පිණි දියේ හිම කුමරියේ..
    ජිවිත කැලේ පිපි මල් වැලේ..
    මා හා බැඳි ගිනි කාෂ්ඨකේ..
    කඳු හෙල් දිගේ සැ මාරුතේ..
    ඔබ හමා යනවා.. අපි හමා යනවා..


    නෙතින් ගලනා කඳුළු වැල් ගංඟාවෝ..
    සවිය දෙනවා පරදන්න මායාවෝ..
    මල් රොනින් මලින් පිරි දිනෙන් දින ගෙවේ..
    ආදරේ සදා සුසුම් නොවේ..


    මෙලෝ වසනා තුරා ළඟ මා ඉන්නම්..
    කඳුළු පිසදා ඔබව සනහාලන්නම්..
    ආදරේ හිනාවෙවි ආදරේ හඬයි..
    ජිවිතේ කාහටත් ඔහොමයි..
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mahesh.gif

    රෂී ඉරොෂ් ආවා ඩෝ
    මම කාලා එන්නම් හරිය

    රූකාගේ සින්දු මරේ මරු සහෝ
    කඳුලු බිඳක් සින්දුව දුන්නද?