2013 Aug 24 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එළකිරි කොල්ලෙක්;15502489 said:
    මමත් යමි! :sorry:

    ශරීර කෘත්‍යයක් ඉටුකිරීමේ මහඟු අවශ්‍යතාවකුත් ඇති වී ඇත:sorry:
    පුළුවන් උනොත් සෑ වී එමි නැවත ත්‍රෙඩුවට:nerd:


    කැන්ඩ්යන් අයියා එළටම ෂෝ එක කරමු වෙනද වගේම;);)

    මේ කෙ 367 වෙනි පෝස්ට් එකත් කියවපිය එළුවෝ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව:growl::growl:
    5.gif

    කට්ටියටම ගුඩ් නයිටි වේවා!
    සුබ රාත්‍රියක් වේවා !:)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ජීටී අයියට පී ඇම් එකක් දැම්මා
    රිපෝට් කරා තොපි ඔක්කෝවම
    අද ෂෝ එක කරන එකාවයි, මමයි කෙල්ලයි ඇර අද තෙඩ් එකේ හිටපු ඕක්කෝම එවුන්ව බෑන් කරනවා කිව්වා
    ඇද්ද බොලාට
    :cool::cool::cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;15502522 said:
    හස්ත කර්මාන්තෙ අත ඇරිය ගමන් අලුත් කර්මාන්තවලට එක පාරට හුරුවෙන්න අමාරුයි බං.ඒක වෙන්ටැ:sorry:
    ඕකා පැණි හද දවසෙත් හස්ත කර්මාන්තේ කරන්න හදලාලු බං
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    එළකිරි කොල්ලෙක්;15502522 said:
    හස්ත කර්මාන්තෙ අත ඇරිය ගමන් අලුත් කර්මාන්තවලට එක පාරට හුරුවෙන්න අමාරුයි බං.ඒක වෙන්ටැ:sorry:
    :shocked::shocked::shocked:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජීටී අයියට පී ඇම් එකක් දැම්මා
    රිපෝට් කරා තොපි ඔක්කෝවම
    අද ෂෝ එක කරන එකාවයි, මමයි කෙල්ලයි ඇර අද තෙඩ් එකේ හිටපු ඕක්කෝම එවුන්ව බෑන් කරනවා කිව්වා
    ඇද්ද බොලාට
    :cool::cool::cool:
    BOAGGmK.gif

    ZrZYgaG.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජීටී අයියට පී ඇම් එකක් දැම්මා
    රිපෝට් කරා තොපි ඔක්කෝවම
    අද ෂෝ එක කරන එකාවයි, මමයි කෙල්ලයි ඇර අද තෙඩ් එකේ හිටපු ඕක්කෝම එවුන්ව බෑන් කරනවා කිව්වා
    ඇද්ද බොලාට
    :cool::cool::cool:

    රිදිලා :lol::lol::lol::lol:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ජීටී අයියට පී ඇම් එකක් දැම්මා
    රිපෝට් කරා තොපි ඔක්කෝවම
    අද ෂෝ එක කරන එකාවයි, මමයි කෙල්ලයි ඇර අද තෙඩ් එකේ හිටපු ඕක්කෝම එවුන්ව බෑන් කරනවා කිව්වා
    ඇද්ද බොලාට
    :cool::cool::cool:
    සුටි......... RIDUNADA...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    අනේ පල උලා :growl:
    තෝ කොහොමහරි දගලලා දගලලා ලිදටම පැන්න නේද :lol:
    එකෙත් ලස්සන වැඩේ කියන්නේ ලිදට දැම්මේ උබේ ප්‍රිය වෙන්ඩ වයිපරේ :lol::lol: