2013 Aug 24 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හනී බනී නොම්බර තුන
    ඔයාව දැක්ක කල්
    යකො මූ මේ මාස ගානට
    සුදුත් වෙලා..

    :shocked::shocked::shocked:



    ping.php
    තෝ හොද හිතිං ආපු අතක් බලාගෙන පලයං
    කොරියන් සිංදු දෙන්නේ නෑ අද
    ගෙදර පලයං
    විභාගේ නේද? පාඩම් කරපං
    පලයං

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩෝ කැන්ඩ්, මම මේ රේඩයෝ අහන්න ඕනේ නිසා ලැපක් උස්සන් ආවේ... මේ ඒකෙන් ආවේ.........
    රේඩියෝ කැන්න බෑ බෙලන් මේකේ.....​


    දීපියව් සමාව.......
    රේඩියෝ එක කැන්න ඕනේ නෑ
    කැන්ඩියන් කරයිං
    තෝ අහං හිටහං :frown:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මගේ කෙනෙක්ෂන් එකට ලොවෙත් කෙල වී ඇත.(fup)
    :(:(:(:(:(
    සැප්තැම්බර් මාසයේ 15 න් පසුව සිට
    ක්‍රියාකාරි විදියට රේඩියෝ ඇසීමට පැමිණෙමි.
    :):):)

    බායි කට්ටියටම
    අන්යොන්යේ-කේ-ශිප්ෂියෝ
    Good Night
    කොරියාවට බනින එකා එකා බාවනවා..
    මන්න පිහියකුත් අරන් එන්නේ..ලෑස්ති පිට හිටපියෝ...
    :මරං කන මූණ:

    :growl::growl::growl::growl:

    රේඩියෝ ඇසීමට විතරක් නෙවේ, වර රේඩ්යෝ කරන්නත් එක්කම........
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මගේ කෙනෙක්ෂන් එකට ලොවෙත් කෙල වී ඇත.(fup)
    :(:(:(:(:(
    සැප්තැම්බර් මාසයේ 15 න් පසුව සිට
    ක්‍රියාකාරි විදියට රේඩියෝ ඇසීමට පැමිණෙමි.
    :):):)

    බායි කට්ටියටම
    අන්යොන්යේ-කේ-ශිප්ෂියෝ
    Good Night
    කොරියාවට බනින එකා එකා බාවනවා..
    මන්න පිහියකුත් අරන් එන්නේ..ලෑස්ති පිට හිටපියෝ...
    :මරං කන මූණ:

    :growl::growl::growl::growl:
    සැප්තැම්බර් මාසයේ 15 න් පසුව සිට
    ක්‍රියාකාරි විදියට රේඩියෝ ඇසීමට පැමිණෙමි.

    මට හරියට අවබෝද වුනේ නැ එක .....:rolleyes::confused: