Nuwan මල්ලි, ඔව්ව් මට පේනවා, ඔයා වයස 45 දී බෘ යන්නෙන් නම ඉස්ටාට් වෙන කෙනෙක් ව මැරි කොරලා බබ්බු 6 දෙනෙක් ගේ තාත්ති වෙනවා
තම තමංගෙ සහ යාළුවොන්ගේ ලව් එක ගැන සාත්තර බලාගන්න ඕනෙද?
Nuwan මල්ලි, ඔව්ව් මට පේනවා, ඔයා වයස 45 දී බෘ යන්නෙන් නම ඉස්ටාට් වෙන කෙනෙක් ව මැරි කොරලා බබ්බු 6 දෙනෙක් ගේ තාත්ති වෙනවා
තම තමංගෙ සහ යාළුවොන්ගේ ලව් එක ගැන සාත්තර බලාගන්න ඕනෙද?





ඒ කියන්නෙ පන අදිනවද....?
![]()
![]()
![]()
![]()

අද මන් යාලුවෙක්ට කොල් එකක් ගත්තා මෙන්න බොලෙ කතා කර කර ඉද්දි ටිකකින් එකපාරටම කෙල්ලෙක් කතා කරල අහනව කවුද කියලා පස්සෙ කෙල්ල කියනව, මන් හිතුවා මන් ගිය ටිකට මෙයා කෙල්ලෙක් එක්ක කතා කරනවා කියලා කොල් එක කට් කලා පව් කොල්ලා කෙල්ලගෙන් කෑවද දන් නෑ — feeling confused.බැණුන් අහල මදි වගෙනම් ගෑණුන්ගෙන් ගුටි කන්න..![]()






සූටි ow ow ikmanata endoooai athin idan oya tharam raththaran..
man awothda nuba mata himi..
![]()




ai athin idan oya tharam raththaran..
man awothda nuba mata himi..
![]()


Eyta man mkuth kre na gmbz,අද මන් යාලුවෙක්ට කොල් එකක් ගත්තා මෙන්න බොලෙ කතා කර කර ඉද්දි ටිකකින් එකපාරටම කෙල්ලෙක් කතා කරල අහනව කවුද කියලා පස්සෙ කෙල්ල කියනව, මන් හිතුවා මන් ගිය ටිකට මෙයා කෙල්ලෙක් එක්ක කතා කරනවා කියලා කොල් එක කට් කලා පව් කොල්ලා කෙල්ලගෙන් කෑවද දන් නෑ — feeling confused.![]()


oya fb eketh dala 

mariyn aiye, 



දැන් මමද ඩටි මයින්ඩ් කිව්වෙ...wade thmai, katha hitha oyalage![]()