අපි හොදින් සහෝ ,,,
ඔයත් හොදින්නේ ....![]()
එකෙන්ම.....! නැද්ද සුටි.....?
අපි හොදින් සහෝ ,,,
ඔයත් හොදින්නේ ....![]()
තවත් නොබෝ දිනකින් සුභ මොහොතකදී සදාකල් ලිදට වැටීමට නියමිත මාගේ අතිජාත හිතමිත්ර ඩෙල්මාර් (සබන්) ට උනුසුම් සුභ පැතුම් එක් කිරීමට මා මෙම අවස්ථාව උපකාර කර ගනිමි.
"තනිකඩ ජීවිතයේ ආතල් දැනගනු සදහා විවාහම වී බැලිය යුතුය" - සස්ලිට් -

