2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පප්පි...
    0002020B.gif

    hi hi
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    12821_zps7f4e3023.png



    කැන්ඩියන් සහෝ ,,,
    මම එහෙනම් ත්‍රෙඩ් එකෙන් සමුගන්නවා
    ඒත් මම රේඩියෝ එක අහගෙනයි ඉන්නේ.
    අපේ කට්ටිය හැමෝම එකතුකරගෙන අහන්න මට
    දුෂාන් ජයතිලකගේ ''මතකයන් අමතක කෙරුවත්'' සිංදුව දෙනවාද
    එහෙනම් හැමෝටම
    තිසරණ සරණයි !!!

    සුබ රාත්‍රියක් බුවා අයියා !
    1.gif