2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ආසික්කි 2 බැලුවා, මාත් බොන්න පුරුදු වෙනවා. :cool:
    gj5q.jpg
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දහ අතේ දුවන මල් සුවදට වැට බදින්දෝ
    ගහ වටේ නටන මද සුළගට බැන වදින්නදෝ
    ගග ගලා බහින දා දෝතින් රදා ගන්නදෝ
    කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ
    :confused::confused::confused::confused::confused:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආසික්කි 2 බැලුවා, මාත් බොන්න පුරුදු වෙනවා. :cool:

    උඹ දන්නවද දන්නේ නෑ මේ වෙද්දි ඔය කතාව බලලා 1280ක් මැරිලා තියෙනවා..1000ක් වගේම බීලාම මැරිලා..
    200 අර වාහනේ බ්‍රේක් එක හරි විදියට ගහ ගන්න බැරි වෙලා එතනම සෙට්ටා පොච්චි..
    70ක් විතර පාළම උඩ ඩාන්ස් එක දාන්න ගිහින් කකුල ලිස්සලා වැටිලා..
    8ක් විතර ස්ටේජ් එකක් උඩ පබ්ලික් නැගලා සින්දු කියන්න ගිහින් ගුටි කාලා මැරිලා..
    එකෙක් කෙල්ලෙක්ගේ තක්කාලි අහුලන්න ගිහින් කොල්ලගෙන් කාලා..
    වැඩේ කියන්නේ එකම එක කෙල්ලයි මැරිලා තියෙන්නේ ඒකත් අර අන්තිමට වෙනවා වගේ වහින වෙලාවේ බීච් එකේ තනියම අඬ අඬ ඉදලා අකුණක් වැදිලා..
    දැන් උඹ යන්න හදන්නේ කොයි විදියට ද..
    හාඩ් එක හරි බෝඩ් එක හරි ගහලා ගිහින් ඒ දුක්ට වගේ නම් කියන්න එපා දැනටම ඒක එකෙක් බුක් කරන් ඉන්නේ..
    :rolleyes::rolleyes:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයෙ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මාහට
    ඇයටද පාරක් ඇති නැති ගානය
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උඹ දන්නවද දන්නේ නෑ මේ වෙද්දි ඔය කතාව බලලා 1280ක් මැරිලා තියෙනවා..1000ක් වගේම බීලාම මැරිලා..
    200 අර වාහනේ බ්‍රේක් එක හරි විදියට ගහ ගන්න බැරි වෙලා එතනම සෙට්ටා පොච්චි..
    70ක් විතර පාළම උඩ ඩාන්ස් එක දාන්න ගිහින් කකුල ලිස්සලා වැටිලා..
    8ක් විතර ස්ටේජ් එකක් උඩ පබ්ලික් නැගලා සින්දු කියන්න ගිහින් ගුටි කාලා මැරිලා..
    එකෙක් කෙල්ලෙක්ගේ තක්කාලි අහුලන්න ගිහින් කොල්ලගෙන් කාලා..
    වැඩේ කියන්නේ එකම එක කෙල්ලයි මැරිලා තියෙන්නේ ඒකත් අර අන්තිමට වෙනවා වගේ වහින වෙලාවේ බීච් එකේ තනියම අඬ අඬ ඉදලා අකුණක් වැදිලා..
    දැන් උඹ යන්න හදන්නේ කොයි විදියට ද..
    හාඩ් එක හරි බෝඩ් එක හරි ගහලා ගිහින් ඒ දුක්ට වගේ නම් කියන්න එපා දැනටම ඒක එකෙක් බුක් කරන් ඉන්නේ..
    :rolleyes::rolleyes:
    මොකද්ද ඔය ?
    චිත්තර පටයක් ද ?