උඹ දන්නවද දන්නේ නෑ මේ වෙද්දි ඔය කතාව බලලා 1280ක් මැරිලා තියෙනවා..1000ක් වගේම බීලාම මැරිලා..
200 අර වාහනේ බ්රේක් එක හරි විදියට ගහ ගන්න බැරි වෙලා එතනම සෙට්ටා පොච්චි..
70ක් විතර පාළම උඩ ඩාන්ස් එක දාන්න ගිහින් කකුල ලිස්සලා වැටිලා..
8ක් විතර ස්ටේජ් එකක් උඩ පබ්ලික් නැගලා සින්දු කියන්න ගිහින් ගුටි කාලා මැරිලා..
එකෙක් කෙල්ලෙක්ගේ තක්කාලි අහුලන්න ගිහින් කොල්ලගෙන් කාලා..
වැඩේ කියන්නේ එකම එක කෙල්ලයි මැරිලා තියෙන්නේ ඒකත් අර අන්තිමට වෙනවා වගේ වහින වෙලාවේ බීච් එකේ තනියම අඬ අඬ ඉදලා අකුණක් වැදිලා..
දැන් උඹ යන්න හදන්නේ කොයි විදියට ද..
හාඩ් එක හරි බෝඩ් එක හරි ගහලා ගිහින් ඒ දුක්ට වගේ නම් කියන්න එපා දැනටම ඒක එකෙක් බුක් කරන් ඉන්නේ..







