2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    120pxtroll.png
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒකත් හොඳයි..
    එහෙමනම් පෝය දවසේ ගෙදර ඉඳලා..
    උදේ ඉඳලා හවස් වෙනකන්ම PC එක ළඟ අස් කරලා,
    නටන්න ඉඩ ලෑස්තිකරගෙන ඉමු හොදේ..

    බණ අහගෙන ගෙවල් අස් කරන්න..
    එළකිරි රේඩියෝ අහගෙන ආයෙත් ඒවා හැඩි වෙන්නම නටන්න..

    අපිත් එන්නම් හොදේ කුස්සිය පැත්තේ..

    (පෙබරවාරි මාසයේ පෝය දිනයට මෙය අදාල නොවන ගහ කරුණාවෙන් සළකන්න)
    මේ මාසේ පෝය කවද්ද දන්නේ නෑ..
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14413665 said:
    හෂාන් පැණි දිස්
    දිස් පැණියා
    දෙහි පැණියා
    දෙහි සමග පැණි
    එක නැට්ටේ පැණියා
    ලුණු දෙහි වගේ පැණි දෙහි
    එක නැට්ටේ පැණි හැලි තුනයි
    පැණි පැණි පැණි හෂාන් පැණි හලයි
    යකෝ කූලා ඔහොම පැණි හලන්නේ නෑ බලද්දි :baffled:
    හායි කියල මූ ඇද්ද ඇදිල්ල මං හිතුවේ හක්ක පනී කියල
    ඔහොම පැණි හලන්න එපා පැනියෝ :angry::angry::angry:
    120pxtroll.png

    120pxtroll.png

    පැණි පැණි පැණි හෂාන් පැණි හලයි
    යකෝ කූලා ඔහොම පැණි හලන්නේ නෑ බලද්දි
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනිවා ....අයියේ ...ඒත් රෑට බෑ..... පිණි බානවා....... any way thx 4 the song
    tuzki-bunny-emoticon-011.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මූ කාන්තා ක්‍රිකට් අල්ලාගෙනත් හලනවා ගස් ගෙම්බා පැණි.
    මූ පැණි ෆැක්ටරියකද ඉන්නෙ
    හසෝ ඔතන කෙල ගංවතුර දැයි බොල​
    :P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හෂාන් දිස් කතා වෙන්නෙම ගෑනු චිත්ත ගැනනේ බන්..............
    7.gif
    7.gif
    7.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මු අද ladies only ශෝව් එකක් වගේ කරන්නේ.. කෙල්ලන්ට විතරයි කඩේ යන්නේ.. :angry::angry:
    ඒක තම‍යි බන්.....U_knw_me ට තනි‍යම අහන්න කි‍යලා අපි ගි‍යා නම් හරි වගේ........:oo::oo::oo:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මු අද ladies only ශෝව් එකක් වගේ කරන්නේ.. කෙල්ලන්ට විතරයි කඩේ යන්නේ.. :angry::angry:

    මූ පොඩි කාලෙ කිරි බෝතලේ වෙනුවට පැණි බෝතලෙලු කටේ ගහන් ඉඳල තියෙන්නෙ.
    බීල තියෙන්නෙ කිරි වෙනුවට පැණි
    120pxtroll.png

     
    Status
    Not open for further replies.