2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ඒකනෙ බලපන්කෝ......හරියන්නෙ නෑ හෂාට ලිඳ ශෙයාර් කරගන්න වෙනවා කූලා එක්ක....
    කූලත් ලිඳේ තනියම ඉන්න එකේ මූවත් තල්ලු කරමු

    shape 1 thallu karala dapan pani coolatama hariyanawa
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    137.gif
    137.gif
    137.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒකනෙ බලපන්කෝ......හරියන්නෙ නෑ හෂාට ලිඳ ශෙයාර් කරගන්න වෙනවා කූලා එක්ක....
    කූලත් ලිඳේ තනියම ඉන්න එකේ මූවත් තල්ලු කරමු

    කූලා මිසින්
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14413620 said:
    ලයික් එක කොයි හරියෙන්ද දෙන්න ඕනෙ කියල ඇහුවෙ නැද්ද කූලො
    120pxtroll.png

    ලයික් කරන්න ඉස්සර මූ ශෙයාර් කරලත් ඉවරයි
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අම්මට සිරි මුගේ පැනිය බලපන්කො...යකෝ අපි මලාට සිංදුවකට එකතු කර ගන්නේ නැ... කෙල්ලෙක් ඉල්ලුවොත් @#$@#$
    http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-007.gif

    අම්මට සිරි මුගේ පැනිය බලපන්කො...යකෝ අපි මලාට සිංදුවකට එකතු කර ගන්නේ නැ... කෙල්ලෙක් ඉල්ලුවොත් @#$@#$
    http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-007.gif

    ඒකනෙ බලපන්කෝ......හරියන්නෙ නෑ හෂාට ලිඳ ශෙයාර් කරගන්න වෙනවා කූලා එක්ක....
    කූලත් ලිඳේ තනියම ඉන්න එකේ මූවත් තල්ලු කරමු

    මූව ලිඳට දාමු බන්
    http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-007.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හෂාන් පැණි දිස්
    දිස් පැණියා
    දෙහි පැණියා
    දෙහි සමග පැණි
    එක නැට්ටේ පැණියා
    ලුණු දෙහි වගේ පැණි දෙහි
    එක නැට්ටේ පැණි හැලි තුනයි
    පැණි පැණි පැණි හෂාන් පැණි හලයි
    යකෝ කූලා ඔහොම පැණි හලන්නේ නෑ බලද්දි :baffled:
    හායි කියල මූ ඇද්ද ඇදිල්ල මං හිතුවේ හක්ක පනී කියල
    ඔහොම පැණි හලන්න එපා පැනියෝ :angry::angry::angry:
    120pxtroll.png
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ දැනුත් ආසයි බං Show එකක් ගහන්න..
    උණ තියෙනවනේ තාමත්..
    වෙලාවක් ලැබුන ගමන් කියන්නම්..
    කොහොමහරි පැයකට දැකකට හරි එකක් කරමු..
    පෝය දවසකට හරි..

    (මම ගහන ඒවා පෝයත් එක්ක සෙට්වෙයිද දන්නේ නෑ..)
    set weyi set weyi:rofl:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    U_knw_me හෙට වෙද්දි කොටු 11 පුරවනව ෂුවර් මෙහෙම ගියොත්....
    වරෙල්ලා බන් හෂා ව ලිඳට තල්ලු කොරන්න
     
    Status
    Not open for further replies.