ඔය විහිලුවට කියන කතා මෙයා......ගනන් ගන්න එපා.....
කූලාගෙ සෙනේ දෝරෙ ගලනවා


kalin thread eka close karanna kalin aluth ekak damma kiyala dapiyako..
kalin thread eka close karanna kalin aluth ekak damma kiyala dapiyako..

සිරාවට බන්....මටත් එක පාරටම මේ ත්‍රෙඩ් එක හොයාගන්න බැරිවුනා......kalin thread eka close karanna kalin aluth ekak damma kiyala dapiyako..
සෙනේ දෝරෙ ගලනවාඅඩේ හශෝ..
උඹේ Voice එක ඇහුවෙත් පට්ටම කාලෙකින් බං..
මොකද වෙන්නේ..??
කොහොමද කුස්සිය පැත්තේ වැඩ..??
ඩිජෙ යුනමය පට්ටෙටම ෂෝ එක කලා... ලොවෙත් නැති මික්ස් ටිකක්... ගින්දර...
ආයෙ දවසක සෙට් වෙමු....
