2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කෙල්ල තරහ වෙලා බන්ස්ල.............
    94.gif
    94.gif
    94.gif

    යාලු කරගන්න විදියක් කියහල්ලකෝ.............
    94.gif
    94.gif
    94.gif
    ??
    ​

    යාලු වුනේ නැත්තම් වෙන කෙල්ලෙක් හොයා ගන්නව කියපන්:rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    යකෝ මම ටෙලි නාට්‍ය බලන්නේ නෑ. ඊයේ අම්මල බලනකොට මට සද්දේ ඇහිලා සින්දුව පට්ට හින්ද ඩව්න්ලෝඩ් කෙරුවේ.. මට ටීවී ඇලජික්.. :angry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යාලු වුනේ නැත්තම් වෙන කෙල්ලෙක් හොයා ගන්නව කියපන්:rofl:

    බොලට කිව්වට වැඩ හොඳයි ඔලුව ගලේ ගහගත්තනම්
    38.gif
    38.gif
    38.gif
    ​
     
    Status
    Not open for further replies.