2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මම නං Tele Drama තියා ටී වී බලන්නෙත් නෑ
එකම එක ටී වී සීරිස් එකක් බලන්නෙ. ඒකත් ඩවුන්ලෝඩ් කරල :P
සුපර් නැචුරල්
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14414508 said:

කෑ ගහන්න එපා යකෝ. රට්ටු දකී
120pxtroll.png

:rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14414520 said:
    මම නං Tele Drama තියා ටී වී බලන්නෙත් නෑ
    එකම එක ටී වී සීරිස් එකක් බලන්නෙ. ඒකත් ඩවුන්ලෝඩ් කරල :P
    සුපර් නැචුරල්

    මමත් ටීවී බලන්නෙ නෑ. ටීවී සීරීස් බලන්නෙත් නෑ:dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කෙල්ල තරහ වෙලා බන්ස්ල.............
    94.gif
    94.gif
    94.gif

    යාලු කරගන්න විදියක් කියහල්ලකෝ.............
    94.gif
    94.gif
    94.gif
    ??
     
    Status
    Not open for further replies.