2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇ බොල ගොන් හොට්ටෝ මුද ෂෝ එක කරන්නේ ? :angry: :angry: :angry:
    81.gif


    පොඩ්ඩක් පැටලුනා බොල
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අම්මට සිරි මුගේ පැනිය බලපන්කො...යකෝ අපි මලාට සිංදුවකට එකතු කර ගන්නේ නැ... කෙල්ලෙක් ඉල්ලුවොත් @#$@#$
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කමක් නෑ..... උඹ හිත හදාගන්න පෝස්ට් වෙනස් කරලා කි‍යවපන්.......
    මම උඹට දෙහිගෙඩි තුනක් ගෙනල්ලා දෙන්නම්.......:P:P:P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේ දවස් ටිකෙ පැණිය සමග සසා හැන්ඩ්ල් කරන්නෙ

    එලකිරි එලකිරි..
    මම මතක් කලා කියන්න..
    මට එයත් එක්ක නම් කිසි තරහක් නෑ කියන්න..
    එයා හිතන දේවල් නම් මම දන්නේ නෑ..

    පුළුවන් කෙනෙක් ඉන්නවානම් මෙයාට තේරුම් කරලා දෙන්න මම මල්බබගේ FAKE එකක් නොවන වග හා මම කිසිම පුද්ගලයෙක්ට කඩේ නොයන වග..

    ඉත්තූතියි..
    ලඋ යූ..
    උම්ම්ම්ම්මා..
     
    Status
    Not open for further replies.