ithin apita pan da![]()
![]()

adoනෑ නෑ....පාන් මේ දවස් වල ගණං
ඒ හින්දා විස්කිරිඤ්ඤා හරි කිඹුලා බනිස් එකක් හරි කාලා පාඩුවේ ඉඳපන්
ගල් ඉබ්බා![]()
![]()
![]()
![]()
ado
sirawata dan me kale
බනිස් ගෙඩියක් කියද???
elazz patta Thanks machn!!!
but eka remix ekak :S kamak nae ela
e Remix eka patta oi..
mata Link eka dennakooo
ඔව් බන් දැන් පාන් කියන්නේ සුඛෝපභෝගී පැලැන්තියේ භාණ්ඩයක්....
පාන් කනව තියා හිතන්නවත් බෑ දැන්



කෝ බන් උඹලා.......මමයි කූල් පාර්කින් විතරද මේකෙ ඉන්නෙ....
කම්මැලිකම නිදිමත ගසාදාලා පෝස්ට් දාපල්ලා




ai me man inne
balapan last 2 pages wala post wadi mage![]()
