2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ..........:rofl: :rofl: :rofl: :rofl:
චාටර් ද මන්දා :rofl: :rofl: :rofl: :rofl:

මචං මම කිව්වෙ ඊයෙ නිකන් ටොයින් වෙලා ඉටියෙ කියල :dull::dull::sorry::sorry: වැරදුනා. පස්සෙ හැදුව. දැන් නැගිට්ටේ දවස් හතරයි පැය 15යි. 15/4. ඕනෙ නෑ 16යි කියමුකො 16/4 = 4
දවසකට පැය හතර ගානෙ වැටෙනවනෙ අඩු ගානෙ :P:baffled: අදත් ගහන්න ඕනෙ නින්දක් :baffled: පැය 6 පනින්න ඇවරේජ් එක එන්න.:rofl:
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
2013 Feb 10 - ElaKiri... 02-11-2013 12:07 AM modaya

කව්ද මට මෙහෙම කියලා රෙප් දුන්නේ....කෝ කෝ අත උස්සන්න බලන්න
අපිත් පුලුවන් විදිහට ප්‍රති උපකාරයක් කරන්න

(යකුනේ රෙප් දෙනකොට නමත් කියහල්ලකෝ.....නැත්තං අපි කොහොමෙයි සලකන්නෙ)
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
2013 අවුරුද්දේ කරපු පලවෙනි ෂෝ එක ගොඩ ගියේ උබලගේ සප් එකෙන්
රේඩියෝ සෙට් එකේ සප් එකත් අමතක නොකරම බැ

එහෙනම් ආයිත් මේ වගේම ෂෝ එකකින් සෙට් වෙමු


ජේසු පිහිටයි


profilepic61857_4.gif


246.gif
246.gif
246.gif
246.gif
එලම තමා ගමරාලේ.....