2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පෝලිමට කස්ටිය ලිදට වැටෙනව දැක්කම....
    දැනෙන සනීපේ.......

    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif

    සැසා මේ ඔයාමද??
    ​
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    කැන්ඩි එකට වැරදිලා දවසක් ගිහින් වෙච්ච දෙයක් තමා..
    මැවිලා පෙනේවි සිහිනේ..
    මේ පාර A/L ලියපු ගර්ල් කෙනෙක් හිටියා.
    මාත් හොල්මන් වෙලා ගියා
    ඇයි මේ වගේ රස්සාවකට ආවේ කියලා ඇහුව ශේප් එකේ..
    A/L රිසල්ට්ස් එනකන් ගෙදරට වෙලා ඉන්නේ
    බැරි නිසා රස්සාවක් කරන්න ආවා කියුවා.
    අනික් ළමයි කෝස් කරද්දි එ ළමයා මෙහේ සේල්ස් ගර්ල් කෙනෙක්.. අනිවා කැම්පස් සිලෙක්ට් වෙනවා
    ඒ නිසා වෙන කෝස් කරන්න හිතුවේ නෑ කියුවා..
    මගේ නංගී ගේ යාලුවෙක්..
    මම ඒ වෙලාවෙම මානසිකව වැ‍ටුනා !!!

    අනිවා කැම්පස් සිලෙක්ට් වේවා මගේ එකම පැතුම..!!

    ​

    ආයේ හම්බුනොත් කියපන් මාත් මතක් කරා කියල.. :D
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    කැන්ඩි එකට වැරදිලා දවසක් ගිහින් වෙච්ච දෙයක් තමා..
    මැවිලා පෙනේවි සිහිනේ..
    මේ පාර A/L ලියපු ගර්ල් කෙනෙක් හිටියා.
    මාත් හොල්මන් වෙලා ගියා
    ඇයි මේ වගේ රස්සාවකට ආවේ කියලා ඇහුව ශේප් එකේ..
    A/L රිසල්ට්ස් එනකන් ගෙදරට වෙලා ඉන්නේ
    බැරි නිසා රස්සාවක් කරන්න ආවා කියුවා.
    අනික් ළමයි කෝස් කරද්දි එ ළමයා මෙහේ සේල්ස් ගර්ල් කෙනෙක්.. අනිවා කැම්පස් සිලෙක්ට් වෙනවා
    ඒ නිසා වෙන කෝස් කරන්න හිතුවේ නෑ කියුවා..
    මගේ නංගී ගේ යාලුවෙක්..
    මම ඒ වෙලාවෙම මානසිකව වැ‍ටුනා
    !!!

    අනිවා කැම්පස් සිලෙක්ට් වේවා මගේ එකම පැතුම..!!

    ​

    පිස්සු කෙල්ලෙක් බන්
    කැම්පස් ගියා කියලා මොනා හරි කෝස් 1 කරාට පාඩු වෙනවද??
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම

    කැන්ඩි එකට වැරදිලා දවසක් ගිහින් වෙච්ච දෙයක් තමා..
    මැවිලා පෙනේවි සිහිනේ..
    මේ පාර A/L ලියපු ගර්ල් කෙනෙක් හිටියා.
    මාත් හොල්මන් වෙලා ගියා
    ඇයි මේ වගේ රස්සාවකට ආවේ කියලා ඇහුව ශේප් එකේ..
    A/L රිසල්ට්ස් එනකන් ගෙදරට වෙලා ඉන්නේ
    බැරි නිසා රස්සාවක් කරන්න ආවා කියුවා.
    අනික් ළමයි කෝස් කරද්දි එ ළමයා මෙහේ සේල්ස් ගර්ල් කෙනෙක්.. අනිවා කැම්පස් සිලෙක්ට් වෙනවා
    ඒ නිසා වෙන කෝස් කරන්න හිතුවේ නෑ කියුවා..
    මගේ නංගී ගේ යාලුවෙක්..
    මම ඒ වෙලාවෙම මානසිකව වැ‍ටුනා
    !!!

    අනිවා කැම්පස් සිලෙක්ට් වේවා මගේ එකම පැතුම..!!

    ​
    ඒ කියන්නේ උඹේ නංගි මගේ වයසේ :love::love:
     
    Status
    Not open for further replies.