2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    happy-spring-smiley-emoticon.gif
    happy-spring-smiley-emoticon.gif
    happy-spring-smiley-emoticon.gif
    happy-spring-smiley-emoticon.gif
    happy-spring-smiley-emoticon.gif
    happy-spring-smiley-emoticon.gif
    happy-spring-smiley-emoticon.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    සුභ රාත්‍රියක් අන්ජු :rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිහාල් නෙල්සන්ගෙත්.... ලස්සන සුදු ගව්ම් ඇදලා පිච්ච මල් වගේ... කරුණා සුවද තවරා ලූ..
    කිරි දුන්නේ දරුවන්ටයි.... වගේ ගීත අර කාලීන කොටසට වඩා භානාත්මක කොටසට ගැලපෙනවා කියලා මට හිතෙනවා :yes::rolleyes:
    :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    eknma :cool:
    kohmadha nihal nelsan mahthmaya gana thini show ekak kaloth:D
    patta nedha:D.sasa karanne naene:frown:
    සසාට බැරි නං.. කැන්ඩි අයියටම තමයි කරන්න වෙන්නෙ.... මං හිතන්නෙ දත් කිඹුලා නං එයාගෙ ශෝ වල අවසානය වෙනකංම දැනටමත් ප්ලෑන් කරලා ඉවර ඇති :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සසාට බැරි නං.. කැන්ඩි අයියටම තමයි කරන්න වෙන්නෙ.... මං හිතන්නෙ දත් කිඹුලා නං එයාගෙ ශෝ වල අවසානය වෙනකංම දැනටමත් ප්ලෑන් කරලා ඉවර ඇති :dull:
    :yes::yes:
    sasath ehmadha dannne nae ban:dull: