සුභ රාත්රියක් අන්ජුඑහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()

ශ්......... ශ්.......... මලක් නෙලනවාකොහෙද බොල උබ අන්තර්ධාන වෙලා හිටියෙ සැසෝ (sasliit)![]()

නිහාල් නෙල්සන්ගෙත්.... ලස්සන සුදු ගව්ම් ඇදලා පිච්ච මල් වගේ... කරුණා සුවද තවරා ලූ..
කිරි දුන්නේ දරුවන්ටයි.... වගේ ගීත අර කාලීන කොටසට වඩා භානාත්මක කොටසට ගැලපෙනවා කියලා මට හිතෙනවා![]()


සසාට බැරි නං.. කැන්ඩි අයියටම තමයි කරන්න වෙන්නෙ.... මං හිතන්නෙ දත් කිඹුලා නං එයාගෙ ශෝ වල අවසානය වෙනකංම දැනටමත් ප්ලෑන් කරලා ඉවර ඇතිeknma
kohmadha nihal nelsan mahthmaya gana thini show ekak kaloth
patta nedha.sasa karanne naene
![]()

ශ්......... ශ්.......... මලක් නෙලනවා![]()
සසාට බැරි නං.. කැන්ඩි අයියටම තමයි කරන්න වෙන්නෙ.... මං හිතන්නෙ දත් කිඹුලා නං එයාගෙ ශෝ වල අවසානය වෙනකංම දැනටමත් ප්ලෑන් කරලා ඉවර ඇති![]()



මං හිතන්නෙ ඌ ඒවට නං නෑ... හැබැයි කියන්නත් බෑමටනක් හිතෙන්නේ මලක් අදිනව වගේ...

සසා නං ඉතිං............. දන්නවා නෙ....
sasath ehmadha dannne nae ban![]()

bonawa withrayiමං හිතන්නෙ ඌ ඒවට නං නෑ... හැබැයි කියන්නත් බෑ![]()
