2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14459647 said:
    නෑ නෑ උඹ බයයි අංජු නයිට් වලට බයයි. කොල්ලො එක්ක ඉන්න බයි අංජු :rofl:


    අඩොව් අපිට ඔනෙ එකක් ඔට්ටුයි පූසො... හොල්මන් වලට බයනම් පිට්ටනි වල ගෙවල් හදන්නෙ නෑ පූසො..
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    avatar453088_4.gif
    ගෑනිට බයයි

    avatar71029_19.gif
    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    අද නම් ඉබි මස් කනවා....කනවා ම තමයි
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අඩොව් අපිට ඔනෙ එකක් ඔට්ටුයි පූසො... හොල්මන් වලට බයනම් පිට්ටනි වල ගෙවල් හදන්නෙ නෑ පූසො..

    තෝ සෙල්ලම් කරන්න තියෙන පිට්ටනියේ හැදුව නේද ගෙදර.. :frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14459706 said:
    haa ayye. uba geyak hadapan hoda thanaka eelaga paara. kanatte geyak haduwe marunama lesi nisada :baffled:


    කොහොමත් යන තැනනෙ... අනාගතෙ කනත්තෙවත් ඉඩක් නැතුව යනව... දැන්ම බුක් කොරල තියා ගන්න එක හොදයි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ay machan mata aranchi ubatat mama gena eka eka kelam kiyala man gena wairayak athy karala kiyala
    oya eka eka kiyana ewa ahanan epa ban
    apita beda ganan beri deyak nene kelinma magen ahapan puluwannam e kiwwa eka genat kiyapan
    matanam kawuruth mkuth kiwwe na ban:dull:.
    radio thread ekenam wali daganna epa echcrayi kiyanna thynne:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රේඩියො ත්‍රෙඩ් එකෙ වලි දාගෙන අහු උනොත් බෑන් කොරනව හරිය... කව්ද ඩො චන්ඩි... මරාගෙන මැරෙනව හරිය...
    :frown::frown::frown::frown: