2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    පූස්;14485889 said:
    735209_481890385186194_1659234427_n.jpg

    දිල්රසන්ගේ පවුලද?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    2කිලෝමීටර් දුර තියෙන්නේ :බනින මුණ:

    ඒකත් දුරක් ද අපේ පාරේ බස් විනාඩ් 8ට කිලෝමීටර් 7යන්නේ උදේට : කින්ඩි මූණ:
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    පූස්;14485909 said:
    උඹේ පොස්ටුව දැක්ක නං සන්තෝසේ වැඩි වෙලා මැරෙන්නෙ ඌ :P

    හි හි හි....... :ලොල්:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒකත් දුරක් ද අපේ පාරේ බස් විනාඩ් 8ට කිලෝමීටර් 7යන්නේ උදේට : කින්ඩි මූණ:

    අපිට පොඩ්ඩක් එහා පාරෙ කිලෝමීටර් 12ක් යන්න පැය බාගයයි. එන්න විනාඩි 8යි.
    එකේ යනකොට ෆුට් බයිසිකලේ ගියහැකි ඊට වඩා වේගෙන්. එද්දී හැබැයි රේසින් කාර් දැම්මත් අල්ලන්න වෙන්නෙ නෑ :කුප්ප මූණ:
    120pxtroll.png