2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අයියෝ දැන් මම කොහොමෙයි
    රට්‍ටුන්ට මුහුන දෙන්නේ
    මේ සින්දුව කියන්නේ..Owl City
    :oo::oo::oo:
    සින්දුවේ නම තමා Fire fireflies
    :confused::confused::confused::confused:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;14485921 said:

    අපිට පොඩ්ඩක් එහා පාරෙ කිලෝමීටර් 12ක් යන්න පැය බාගයයි. එන්න විනාඩි 8යි.
    එකේ යනකොට ෆුට් බයිසිකලේ ගියහැකි ඊට වඩා වේගෙන්. එද්දී හැබැයි රේසින් කාර් දැම්මත් අල්ලන්න වෙන්නෙ නෑ :කුප්ප මූණ:
    120pxtroll.png

    එය එසේ සිදු වන විට අපේ පාරෙ කිලෝ මීටර් 35ක් පැය බාගෙන් යනවා.
    120pxtroll.png

    දැන් නං බෑ පාර හදන නිසා :baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14485941 said:

    එය එසේ සිදු වන විට අපේ පාරෙ කිලෝ මීටර් 35ක් පැය බාගෙන් යනවා.
    120pxtroll.png

    දැන් නං බෑ පාර හදන නිසා :baffled:

    ඇයි අවුල් ද,