මේ රාස් ඩවුන්ලොඩ් කරන්න ටොරෙන්ට් ලින්ක් 1ක් දෙන්නකො

අපෝ අපි යනවා එහෙනං කට්ටියටම bye ... ගූඩ් night .....!!!අපිත් සෙට් උනා කියහන්කෝ..
me daala thiyana songs 2ma thiyenne RAAZ 1 eke..![]()

පළවෙනි එකේ තමයි. තව දෙකක් ආවනෙඑතකොට කට්ටියම කියන්නේ පූස් පැණියා කියලාද??




පූස්;14503123 said:
අඩෝ මට පිටරට කෙල්ලො නෑ. අතින් අල්ලන් යන්න කෙල්ලො නෑ. එහෙම කියන්නෙත් නෑ. හරිය. මම ඇවිල්ල ෆ්රී පොරක්ඔය හසානයා කෙල්ලන්ට විතරක් සිංදු දෙන එක වහන්න කරපු කුමන්තනයක්
![]()
පූස්;14503147 said:යකෝ මූ වගේ වනචරයෙක්
මම මගෙ ජීවිතේට නරක යෝජනාවක් කරල නෑ කාටවත්.
ඔන්න ඉබ්බා සසා මට නං කරල තියෙනවා වනචර යෝජනා
පූස්;14503166 said:ඇඩෝව් චන්ඩි ඉන්නවනං කියපන් බලන්න මම පැණි හලපු අක්කෙක්.
බේබි මට වඩා බාල ලු. ඒකත් ඉතින් යාලු කම. පැනියක් නෙමේ.
චන්ඩි ඉන්නවනං බැහැපියව් එළියට.
ඔය සසා මාව ළිඳට අදින්නෙ ඕකා වනචර වැඩකට සෙට්වෙන්න යන්නෙ.
![]()
ධයියා ධයියා ධයියාරේ...... ඤාව්
ධයියා ධයියා ධයියාරේ......ඤාව්
ධයියා ධයියා ධයියාරේ......ඤාව්
අපෝ අපි යනවා එහෙනං කට්ටියටම bye ... ගූඩ් night .....!!!
අලෝ රෂි අන්ඩර්ස්කට් මචන් ...අපෝ හැලප ස්ට්යිලා!!
මාව ලිඳේ දාපු එකා!!![]()

