2013 Feb 19 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Turtle.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද හෂාන් කරපු හදියක් බලමු.
    එයාට අදත් ළිඳක්. සිත සන්සුන් කරන් ළිඳට බහිමු දෙහි නැට්ටාණෙනි
    අපි රික්වෙස්ට් කළාම රික්වෙස්ට් නෑලු.
    හැබැයි කෙල්ලෙක් ඉල්ලනවා කිව්වම මෙන්න බලපන් වැඩේ. :angry::angry::angry:
    මෙතන කිසිම එඩිට් එකක් නෑ. සම්පූර්ණ ඇත්ත.:cool:
    ටිකක් පරක්කු වෙලා දැම්මෙ. කට්ටිය ගේමට බහින කන්.:P
    hashan.png

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනුන් සතුදේ හොරකං කරන උන් හොරු....
    ඒත් හොරකං කරල තමන්ගෙ වගේ දාන්නෙ කම්බ හොරු......
    උන්ට කොච්චර කියල දුන්නත් වැඩක් නෑ...
     
    Status
    Not open for further replies.