ඔව් ඔව්.....කියන්න ඕන නෑ.....මම දන්නවා ඌ මොනවද ඉල්ලන්නේ කියලා....පූස්;14533730 said:
මෙහෙමයි වලේ එයි මූ කිව්වම. හැබැයි මොනව හරි දෙන්න වෙයි ඌට. මොනවද කියල කියන්න ඕනෙ නෑනෙ. උඹ දන්නවනෙ.![]()



සෙට් වේලා හිටිය වේලාව දැන් අහවර වේ ගෙන එනවා..
එහෙනම් අපි දැන් කැපෙනවා.. අපි කියලා කිව්වේ වෙන කවුරුත් නෙවෙයි මමයි මගේ කෙල්ලයි අහගෙන හිටියේ. ඉස්සර වගේ රෑ දෙගොඩ හරිය වෙන කම් ඇහැරගෙන ඉන්න නම් ව්දියක් නෑ බං, සමාවියන් ඒ ගැන. හැමදාම වගේ අපේ පුංචි නංගියා වැඩේ එළට කරගෙන යනවා. ජයෙන් ජය. පුලුවන් නම් මම නැති වුනත් මගේ කෙල්ල වෙනුවෙන් වගේම අපේ ආදරේ සාර්ථක වුනාට හොද සිංදුවක් දියන් නංගියේ.
එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා.

blckatath gema denna wenawaa![]()











ජිකි බිකි අර්තකථනයක් තියෙන්නේ කියහන්කෝපූස්;14533504 said:මොන වගේද නිකන් අර්ථකථනය කරපන් බලන්න![]()