2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍මේ තරම් ආදරේ අරන්
    ඔබෙ දෑස මා සෙව්වා
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,973
    9,316
    113
    Microsoft
    බ්ලැකාගෙන් ගුටි කාපන්.

    (මේ ත්‍රෙඩ් එකේ SPY ලා ඉන්නවා බලාගෙන.ඕකේ)
    නෝටි වැඩ වෙනවා නම් කෙලින්ම යන්නේ අදාල බලධාරියාට )
    නොකිව්වයි කියන්නෙපා
    :yes::yes::yes::yes::yes:
    :cool::cool::cool::cool::cool:

    :baffled::baffled::baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    බ්ලැකාගෙන් ගුටි කාපන්.
    (මේ ත්‍රෙඩ් එකේ SPY ලා ඉන්නවා බලාගෙන.ඕකේ)
    නෝටි වැඩ වෙනවා නම් කෙලින්ම යන්නේ අදාල බලධාරියාට )

    නොකිව්වයි කියන්නෙපා
    :yes::yes::yes::yes::yes:
    :cool::cool::cool::cool::cool:
    8.gif
    8.gif
    8.gif
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    එළකිරි නංගී, සොහාන් මගේ එළ ෆිට් එකක්..... දාපන් නංගියේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    සෙට් වේලා හිටිය වේලාව දැන් අහවර වේ ගෙන එනවා..
    එහෙනම් අපි දැන් කැපෙනවා.. අපි කියලා කිව්වේ වෙන කවුරුත් නෙවෙයි මමයි මගේ කෙල්ලයි අහගෙන හිටියේ. ඉස්සර වගේ රෑ දෙගොඩ හරිය වෙන කම් ඇහැරගෙන ඉන්න නම් ව්දියක් නෑ බං, සමාවියන් ඒ ගැන. හැමදාම වගේ අපේ පුංචි නංගියා වැඩේ එළට කරගෙන යනවා. ජයෙන් ජය. පුලුවන් නම් මම නැති වුනත් මගේ කෙල්ල වෙනුවෙන් වගේම අපේ ආදරේ සාර්ථක වුනාට හොද සිංදුවක් දියන් නංගියේ.
    එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා.
    අනේමන්ද බන් :rofl:
    ela elaz ලව් එක චිරාත් කාලයක් වැජබේවා.... ගුනයිට්z. :cool: