බ්ලැකාගෙන් ගුටි කාපන්.
(මේ ත්රෙඩ් එකේ SPY ලා ඉන්නවා බලාගෙන.ඕකේ)
නෝටි වැඩ වෙනවා නම් කෙලින්ම යන්නේ අදාල බලධාරියාට )
නොකිව්වයි කියන්නෙපා



නා ගන්නත් එක්ක දාන්න ද ළිඳට...
ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්..







බ්ලැකාගෙන් ගුටි කාපන්.
(මේ ත්රෙඩ් එකේ SPY ලා ඉන්නවා බලාගෙන.ඕකේ)
නෝටි වැඩ වෙනවා නම් කෙලින්ම යන්නේ අදාල බලධාරියාට )
නොකිව්වයි කියන්නෙපා
ha gn choty nangiKandi ayya nathi loken mata wadak namath yanawa yanna
![]()

අනේමන්ද බන්සෙට් වේලා හිටිය වේලාව දැන් අහවර වේ ගෙන එනවා..
එහෙනම් අපි දැන් කැපෙනවා.. අපි කියලා කිව්වේ වෙන කවුරුත් නෙවෙයි මමයි මගේ කෙල්ලයි අහගෙන හිටියේ. ඉස්සර වගේ රෑ දෙගොඩ හරිය වෙන කම් ඇහැරගෙන ඉන්න නම් ව්දියක් නෑ බං, සමාවියන් ඒ ගැන. හැමදාම වගේ අපේ පුංචි නංගියා වැඩේ එළට කරගෙන යනවා. ජයෙන් ජය. පුලුවන් නම් මම නැති වුනත් මගේ කෙල්ල වෙනුවෙන් වගේම අපේ ආදරේ සාර්ථක වුනාට හොද සිංදුවක් දියන් නංගියේ.
එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා.


ඔයත් ඉක්මනට 1000 ගහමු නේ,.
shaaaaa මරුනේ අයියේ ..... congradzzzzz..... දිගටම එන්න radio ..... සුබ පැතුම්



