ara too little kiyana kalu dewathaavi![]()

ඕක මතකයිද මල්ලී ,,,අඩේ.....ටැග් බුවා අයියා නියම සින්දුවක්නේ ඉල්ලලා තියෙන්නේ.....![]()
![]()
THNKZ ටුලී නංගියා
මෙම ගීතයට මම අපේ යාළුවො සියළුදෙනාම එකතුකරගන්නවා
අනිවා ඩෙෆාර් ඉතින්.ලොවෙත් එකෙන්ම![]()
අන්න අන්න කොල්ලා ,,,,,,,,
ඇයි එහෙම කතාවක් ඇහුවේ
හදිස්සියට කතා නොකර හිටියට කවදාවත් අමතකවෙන්නේ නැහැ යාලු





ඔව් ඔව්....මට මතකයි.....ඕක මතකයිද මල්ලී ,,,
එදා ටුලි නංගියම තමයි ඕක NIGHT CLUB එකේදී දුන්නේ ...........



පූස්;14533852 said:උඹ දැකල තියේද? හැබැයි එයා කියන්නෙ නං එයා යම පල්ලියෙක් (යම රැජිණ) කියල. උඹට පින්ටින් මිස්ටේක් එකක් උනාද දන්නෙ නෑ.![]()


