2013 is year of the gods

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඔරියන්තුමාට හුඟක් එවුන් බය මොකද? කියන ඒවා අහන්න අකමැතිනම් වැඩක් බලාගෙන හිටියම හරි.ත්‍රෙඩ් එක ඉග්නෝර් කරන්න

බය නෙමේ කියන්නෙ ඕකට. මේව දැක්කම හිනා යන්නෙ පස්සෙන්. තද වෙන්නෙ නැට්ටෙන්. :lol::lol: අන්න ඒ අසාමාන්‍ය තත්වය නිසා තමයි ඇවිත් කමෙන්ට් කරන්නෙ.:lol::lol::lol::lol:
 

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
you will see how they are reacting to your stupidity.පුලුවන්නම් ගෝඩ්ලා එක්ක හැප්පියල්ලා



අවුලක් නෑ බන්... සෑම්ටයි ඩීන්ටයි කැස්ටියලුත් එක්ක එන්න කියනවා...

img-thing


castiel_shows_his_wings.png



 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බලපියව් හියුමන්ස්ලා තොපිට මොකක්ද වෙන්නේ කියලා ඉදිරියට.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,609
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් දැන් ඇති බන් උබ කිව්වා කිසිම දෙයක් මේ වන තුරුම වෙලා නෑ
    තවත් නම් ඕව අහන්න බෑ හිතට එකගව :no:
    සොරි මචන්
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    වැඩක් නැහැ බං මුව කොච්චර නොන්ඩි දැම්මත් මු එනවානේ රෙද්ද උස්සගෙන.මු දමිත් කාරියවසම් 2ක ... මේ වාගේ කරදර කාරි නම් සියල්ල එකතු වි ඇඩමින්ට දන්වා බෑන් කරලා දාන්න.හැබයි ඉතින් එකත් විසඳුමක් නොවෙයි ඉට පස්සේ මු වෙන අයි ඩි එකක් දාගෙන එයි දෙවි කෙනෙක් කියාගෙන.:D

    කරන්න තියන හොඳම වැ‍ඩේ තියන්නේ මේ වාගේ ත්‍රෙඩ් එකක් දැක්හම මගහැරිමයි.:yes: මේ වාගේ එවාට කොමේන්ට් දාන්න දාන්න අපිත් මොඩයො වෙනවා නිකන්.අනික් පැත්තේ අපිටත් පිස්සු හැදෙනවා.:eek:අනික් තව තව බම්ප් වෙන්න වෙන්න දකින ප්‍රමානය වැඩි වෙනවා නේ.හොඳම වැ‍ඩේ තියන්නේ.මගහැර යැමයි... එතකොට ඉබෙටම මේ වාගේ කට්ටිය නවතිවි.:yes:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් ඔයාලා මාව කවුරුද කියලා දන්නවා.මගේ නමත් දන්නවා. ඒලියන්ස්ලා තවම මම සමග සිටිනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    දැන් ඔයාලා මාව කවුරුද කියලා දන්නවා.මගේ නමත් දන්නවා. ඒලියන්ස්ලා තවම මම සමග සිටිනවා.

    පට්ටි දා ගනින් ගිහිං එහෙනම් ! :lol:
    will 2013 be the year of scurvy ? wtf :eek:

    :lol::lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    දැන් ඔයාලා මාව කවුරුද කියලා දන්නවා.මගේ නමත් දන්නවා. ඒලියන්ස්ලා තවම මම සමග සිටිනවා.
    ඇරලා ඉවරනම් යන්න කියපන්, puකේ පදිංචි කරගන්නේ නැතුව:growl: